තාත්ත ගේපැසුනු කුඹුරට ගිනි තැබු මෛත්‍රි දැන් රටටම ගිනිතියයි.

මේ වන විට රට තුල දැඩි නොසන්සුන් තාවක් ඇතිවී තිබෙන්නේ එක්වරමය . එය බැලු බැල්මට ජාති ආලය ඔඩවැඩීමක් සේ පෙනුම් කලත් මෙය මුළු මනින්ම මෛත්‍රි ගේ ජනාධිපති වීමේ අවසන් තුරුම්පුව බව අපි ඉතාම හොදින් දනිමු.

අතුරලියේ රත්න හිමි සමඟ එකම කැබින්ට්ටුවේ වසර 5 ක් සිටිය බදුදීන් එක් වරම රත්නට එපා වුයේ මෛත්‍රි ගේ මේ දාම් ඇදිල්ලේ අතුරලියේ රත්නට දුන්න වැඩේ කොටසක් ලෙසය.

මේ සියල්ලම තුල කිසිවක් නොකොටබයාදු   ,නියාළු කම රනිල් ගේ මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයා ගේ අවසානය බව රනිල් කිසිවිටකත් නොසිතන්නේ උන් දිනුවත් දිනුම් පැරදුනත් දිනුම යන තියරිය නිසාය.

දළදා මාළිගාවට රතන හිමි යන්විට මෛත්‍රි හිටියේ පොලොන්නරුවේය. රතනහිමි උපවාසයට යැව් මෛත්‍රි අසාත්සාලි හා ඇමති ර්චාඩ් බදුදීන් පොලොන්නරුවට වහාම කැද් විය මෛති රිචාඩ්ට හා සාලිටත් දුරකථන යෙන් හිස්බුල්ලාටත් කිවේ මොනම හේතුවකටවත් මම කියනකන් ඔයාලා ඉල්ලා අස්වෙන්න එපා
” සර් අපේ කිසිම අමනාපයක් නෑ ඊළඟ ඡන්දෙත් ඔබතුමා සමඟ අපි ඉන්නවානේ දැන් මේ ප්‍රශ්ණය තවත් ගෙනියන් නැතුව මමත් අයින් වෙන්නම් රිචාඩ් ඇමතිතුමාත් හිස්බුල්ලත් අයි වෙන්න කැමති …….” සාලි මම කියන දේ අහන්න ඔයාලා අයින් වෙන්න එපා එච්චරයි………”

මෙහෙම කියු මෛත්‍රි අසාත් සාලි සමඟ පැමිණි රිසාඩ් බදුදීන්වත් පිටත් කොට හැරියාය. මෛත්‍රි ගේ දේශපාලන ගේම දැන් හරියටම හරිය දැන් තියෙන ප්‍රශ්ණය සජිත්ය ,සජිත් අගමැති කම ගැනීමට ඊයේ දිනය වෙනතුරු එකඟව සිටියත් මංගලට සජිත් කියා ඇත්තේ මේ වෙලාවේ අගමැතිකම ගැනීමට තමා සුදානම් නැති බවයි.

මෛත්‍රි ගේ අවසාන තුරුම්පුව රටපුරාම එකම විරෝධතා රැල්ලක් නිර්මානය කොට තමා සුදනා බව ජාතියට කියා අගමැතිට ඉවත්වීමට බල කිරීමත් එත් සමඟම එලබෙන සතියේ බදදා දින මෛත්‍රි අගවිනිසුරු ගෙන් තමා ගේ ධුර කාලයේ ආරම්භය පිලිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමත් මේ සමඟම මෛත්‍රි කිරීමට සියල්ලම දැන් සැලසුම් කර ඇති බව ජනාධිපති ආරංච්චිමාරග කියා සිටි.

රට පුරාම කඩසාප්පුවසා රතන හිමිට සහයෝගය දක්වන්න ජනතාව එක එල්ලේම පොලබවන් පොහොට්ටු මංත්‍රි වරු මැති ඇමති වරු මෛත්‍රි ගේ ඇම ඉතා හොදින් ගිලිමින් සිටි.

කාලක්න්නි දේශපාලක්යන් ශ්‍රි ලංකා මාතාව ඔවුන්ගේ නැමති මේ සුන්දර දිවයින ඔවුන් ගේ කෙලිමඩලක් කොට ගෙන ඇත්තේම රටේ සිටින මෝඩ හා අවස්ථාවාදීජන්තාව නිසාබව විදේශ්වල සිටින සමස්ථ ශ්‍රිලාංකිකයන්ටම පෙනෙනු ඇත.

මෛත්‍රි පත්කල අසාද්සාලි,හිස්බුල්ලා ඇයි ඉවත් නොකරන්නේ කියාවත් නොවිම්සන මරි ,අමං මෝඩ ජාතියක් සිටින රටක අනාගතය උන්සියල්ලම ඇන කොටාඅ ගෙන වදවීයන බව සත්‍යයි.

රනිල් ගේ නිහඩ කම

අගමැති රනිල් කුමන අන්දමේ අත්දැකීම තිබුනත් ඔහු හුදෙක්ම තනිව ජීවත් වීමට ප්‍රිය චරිතයක් බව රටට තවතවත් කියා පායි. රනිල් අගමැතිකමකට තබා පෙට්ටිකඩයකක් වත් භාර දීමට සුදුසු අයෙක් නොවේ දැනුමක් කොතෙකුත් තිබුනත් ඹහු රට අරාජික කරන මෛත්‍රි පිලිබදව කිසිවක් ප්‍රකාශ නොකට ඔහේ සිටීම නිසාමය. මෙය හුදෙක්ම පුද්ගලයෙකු ගේ ප්‍රශ්ණයක් නොව රටේ ජනතාව බිල්ලට දීම පුඉලිබදව ඇති ගැටලුවකි.

කෙසේ වෙතත් මේ වනවිට රටම ගිනි ගෙන අවසානය ඇත්තටම “ජනාධිපති තාත්තා ” පොතේ චතුරිකා කියුපරිදිම තම පවුලටම කන්න දුන්න පැසුන කුඹුරට ගිනිතැබු මෙවන කාලක්න්නි පාපතර පාලකයකුට රටක් ගිනි තැබීම ඉතා ලෙහෙසිය ඒ ශ්‍රි ලංකාවේ තරන් ගින්බත් කිරීමට උපන් හපන් කම් ඇති ජාතියක් ලෝකයේ වෙනත් රටක නොවන නිසාම මෛත්‍රි ගේ ගැනිතැබීම ඉතාම ලෙහෙසිය.

මෛත්‍රි ගිනිතියන්නේ උගේ පවුලනම් අපිට වේදනාවක් ඇත්තේම නැත. ඒත් මේ සුන්දර රටක් ගිනිතියනතුරුත් උගත් ,බුද්ධිමත් යැයි කියන අමන පණ්ඩිතයන් මුනිවත් රැකීම ඊටත් වඩා අපරාධයකි.

Be the first to comment on "තාත්ත ගේපැසුනු කුඹුරට ගිනි තැබු මෛත්‍රි දැන් රටටම ගිනිතියයි."

Leave a comment

Your email address will not be published.


*