දෙරණේ හෙළුව හා භද්ධිය නායක හිමියන් ගේ කිරුළ……!!

රත් වු කබලෙන් රොටිය පිච්චීමට මාන බලන දෙරණ රුපවාහිනිය මාධ්‍ය සදා චාරය බල්ලට දැමු අවස්ථා ඒමටය. රට ගිනි ගන්න තරමටම සතුටුවෙන සුනඛයන් රොත්තක්ම ඇත්තේ මේරටේ හිරු හා දෙරණ නැමති රූපවාහිනි නාලිකා වලය.

” ජාතික මග” හෝ කුමණ නමක් තිබුන වේදිකාවක්ද …? ඊට ආවේ කව්ද කියන ප්‍රශ්ණයට වඩා ඉන් සිදුවන්නේ  ඇවිලී යන ගින්නට පිදුරු නොදමන්නේ කවුද ඒ පුද්ගලයාට අපහාස හා උපහාස කිරීම මේ තුප්පැහි මාඪ්‍ය කරුවන්ගේ ඒකායන අරමුණය.

උදේ සිටම රෑ වෙනතුරුම රටේ ජන්තාව ගේ මිනිස් මනසට වෛරය ක්‍රොධය , අපේ එක අල්ලන් කඩාගත්තාය කියමින් පොලොව පැලෙන බොරු දෙසාභාන සුනඛ් සංඛලා යන්නේ එක් දිසාවකටය.

ඒත් අති ගෞරවනීය මාවරල්ල භද්ධිය නායක හිමියන් යන්නේ දෙරණ නොදකින ගමනකි. ඒ යනගමන අතර තුරදී උන්වහන්සේ ජනතාව ගේ හදවතටම කතාකරමින් තමා තනියම නොයා රටේ යහපත් පුරවැසියන් ද ඊට හවුල් කරගනිමින් යනගමන්කි.

ලෝකයේ අනිකුත් රටවල මාධ්‍ය ඉතාම මධ්‍යස්ථව සිටියත් ලාංකීය මාධ්‍ය කාලකන්නි දේශපාලකයා ගේ හොරනෑවක් වී හමාරය, ඒ තුලින් ජන විඥාණය වැඩීමට කෙසේ වෙතත් ජනයා ගේ තියන මොලෙත් සුද්ධ කොට කුමණ හෝ පාටක් ඒතුලට කිදා බැස්සවීමට උපතින්ම හපන්නුය.

මේ නිසාම  රුපවාහිනිය ජාතික මඟ වැඩසටහනේදි බද්ධිය නායක හිමිපාණන් පැවැත්වු දේශණය ඇත්තටම රටේ කාලක්න්නි දේශපාලක්යන් ගේ ඉහමොළ රත්ව ඇති බවට හොදම සාකෂියකි.

එක්තරා පිරිසක් ෆේස්බුක් හරහා භද්ධිය නායක හිමියන්ට දෝශාරෝපනය කරඇතැයි සුනඛ සංඛ කියා සිටි නමුත්, සම්ස්ථ ජනතාවම භද්ධිය නායක හිමියන් ගේ හා කාදිනල් හිමියන් ගේ ඊට පෙර පැවසු දේශනා මහත් ඇගඊමට ලක් කලා මිස කිසිදු අයෙකු කිසිවක් කියා නොතිබුණ බව අපි දැඩි වගකීමෙනි ප්‍රකාශ කරමු.

දෙරණ හා හිරු නාලිකා මේ වනවිටත් රට ගිනි තැබීමට උවමනා ආම්පන්න එකලාසු කරනවා විනා නුගත් අෂිශ්ඨයන් කරන දේවල් නතර කොට රටක් ලෙසට ශ්‍රි ලංකා මාතාව රැක ගත යුතුයැයි කිසිදු හැගීමක් ඒ වාහෙලාට නැති බව රටත් ලෝකයාත් දනී.

භද්ධිය නායක හිමිපානන්වහන්සේ ගෙන් “කාටද කිරුළ පලන්දන්න ” යන්නේ ඇසු සුනඛ සංඛ හා උගේ බෙල්ලේ ලණුව අල්ලන් ඉන්න එකා ගෙත් හෙළුව ජනතාවට දැක ගැනීමට හැකිවිය.

රට ගිනිතියා හෝ බලයට ගෙන ඒමට ඇති උවමනාව නිසාම සුනඛ සංඛලා බුද්ධ චීවරයට අපහාස උපහාස කිරීමට මාන බැලුවත් අවසාන යේ සිදු උයේ දෙරණේ සුනඛ සංඛ ඇත්තටම සුනඛයෙකු බව රටේ ජනතාව තේරුම් ගැනීමයි.

Be the first to comment on "දෙරණේ හෙළුව හා භද්ධිය නායක හිමියන් ගේ කිරුළ……!!"

Leave a comment

Your email address will not be published.


*