රටටම අවමගුල් මුන්ට මඟුල්…….තුච්චයි……..නින්දිතයි…….!!

21 වන පාස්කු ඉරිදා රටම අවමඟුලක් කොට රටින් පිටව සිට දිවයිනට පැමිණි රටේ නායකයා පැමිණි දා පටන්මා බබා කියමින් බොරු ගොන්නක් ඇදබා මුනිවත රකින පොලිස්පති හා වෙලේ සුදා ගේ ආරක්ෂක ලේකම්ව බිල්ලට දුනි.

මේ වනවිටත් මියගිය අයගේ මළ මිනී හදුනාගැනීමට නොහැකිව මෝචරිවල තාමත ගොඩගසා ඇත. බිදිගිය සිත ,වෙන්ව ගිට දුවා දරුවා හා තම අම්මා,තාත්තා පිල්බදව සිතමින් නොකා නොබී බතක් උයන් නැති මොහොතක රටේ ජනතාව ගේ පිනින් ආසියාවේම ප්‍රකෝටි පතියන් අතරට පැමිණි පල්ලෙවත්ත ගමරාළ හා උගේ සනුහරේම ඊයේ ජයටම මගුල් කා ප්‍රිතියෙන් ඉපිලව සිටියාය.

රටට මහා විනයක් කල කිඋසිදාක තම ග්‍රාම සේවා වසමවත් ,වසමේ මගුලට මරණයට නොගිය හොර දෙටුවෙක් රටේ ජනතාවට ගෙනා චන්ද්‍රිකාද මඟු පෝරුව අසලටම කැන්දවා තිබුණි.

පල්ලි වල මියගිය ජනතාව ගේ ලේ වියලියාමට පෙර තම පුත්‍රයා ගේ විවාහය ගැනීමට තරන් තිරිසන් නායකයකු රටට ලැබීමම සමස්ථ ශ්‍රි ලාංකිකයන් ගේම අභාගියකි.

මුන් සේරම එකම වල්ලේ පොල් යැයි කියන පැරණි ප්‍රස්ථා පිරුල සේ රනිල්,මෛත්‍රි,චන්ද්‍රිකා මුනසේර ගේම අරමුණ උන්ගේ පවුලේ සුඛ විහරනය විනා රටේ ජනතාව ගේ අනාගතය හෝ ජීවිතයක් නොවන බව දැන්වත් මෝඩ ශ්‍රි ලාංකිකයෝ තේරුමගතයුතුයි.

මේවන පාහර දේශපාලකයන් සමාජයේම අතුගා කුණු බක්කියට නොදමන තාක උන් සිතන්නේ ඔබ මීහරකෙකු යැයි කියා බව අමතක නොකට ඊළඟ මැතිවරණයකදී උන්ට එය පහදා දීම සමස්ථ් ශ්‍රිලාංකිකයන් ගේම වගකීමකි.

Be the first to comment on "රටටම අවමගුල් මුන්ට මඟුල්…….තුච්චයි……..නින්දිතයි…….!!"

Leave a comment

Your email address will not be published.


*