සැක කටයුතු පල්ලි හා නිවාස පරික්ෂාවේදී ත්‍රිවිද හමුදාවට හා පොලිසියට ජනාධිපති ගෙන් දැඩි බාධා.

ඊයේ පැවති ආරක්ෂක ප්‍රධානීන් හා ජනාධිපති අතර සාකච්චාවට එස්.බී.දිසානායක ,අසාද් සාලි ද මේ හමුවට කැදවා තිබීම රටේ ආරක්ෂක ප්‍රධානීන් මවිතයට පති වී ඇත.

මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාරතමේතුවට මෙන්ම ,සමසථ ජනතාවම එක හෙලා කියා සිටින්නේ අසාද් සාලිව අත්වඩණ්ගුවට ගන්න ලෙසයි. ඒත් එවනි සැකයට ලක්වු අයෙක් රටේ තීරණාතමක මොහොතකට ගෙන්වා රටේ ආරක්ෂක තත්වය සාකච්චාකිරීම මොනතරන් විහිළුවක් දැයි අපිට සිතේ.

ඒ වහාම එස්.බී.දිසානයක පොලිස්පතිට හා යුධ හමුදාපතිව දැඩි දෝෂයට ලක් කලේ                              …. ” ජනාධිපති තුමනි මේ………..පල්ලි සෝදිසිය වහාම නවත්තන්න ඔනි මොකද ඔය පල්ලිවල මවුලවිලා අපිත් එක්ක බොහොම කිට්ටු සම්බන්දකම් තියෙන අය. අර …ඊබ්‍රහිම් ගේ දරුවෝ උනත් මේකට මේ……….. බලෙන් ඈදලා විනාශකරලා තියෙන්නේ….. ඔය කඩු මගේ ගෙදරත් තියෙනවා …ඔබතුමාලා බෝම්බ හොයාගන්න මරාගෙන මැරෙන මිනිස්සුන්ව අල්ලන්න……”       මෙසේ කියු එස්.බී…ජනාධිපති තුමා ……………….ඊයේ ගත්ත තීරණයට යු.ඇන්.පී එක තදිම විරුද්ධ වෙලා මොකද රනිල්ට ඔනි මේ ටී.වී.එකේ කඩු අල්ලනවා පෙන්නලා අහිංසක මුස්ලිම් මිනිස්සු භය කරවන්න එයා ගේ ගෝලයෝ එහෙමනේ.

…හී…..හී…..” රජ ගෙදර විකටයා ගේ කොටසට පන පොවන එස්.බීට රටට හෙන ගැහුවත් තම මඩිය යහමින් තර කර ගැනීමට තිබෙන මග අහුරා ගැනීමට කිසිසේත්ම අකමැති පුද්ගලයෙකි.

ජනාධිපති මෛත්‍රි ආරක්ෂක ප්‍රධානින්ට දැනුම දී සිටියේ මිනිඋදිරියට ලැබෙන තොරතුරු අනුව බෝම්බ හා මත්දුව්‍ය වැටලීමට ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙසයි.

අසාද් සාලි එක්වරම ඉල්ලා සිටියේ ඔබතුමාලාට ලැබෙන බුද්ධි තොරතුරු වලින් යම් ප්ල්ලියක් පරික්ෂාවට යන්වානම් වහාම ඒපල්ලියේ භාරකාර මංඩලය දැනුවත් කරන ලෙසයි.
එසේම මේක මුස්ලිම් ජාතිවාදයක් නෙමේ මේ බලහත් කාරව ඉගනගත්ත ළමයින්ව පොලබවාගැනීමක් ඒක හරියට අර ජේ.වී.පී. එක වගේ ඒ නිසා අපි ජනාධිපති තුමා ගේ ආශිර්වාදයෙන් මේක තව සතියකින් අවසන් කරනවා. ඔබතුමාලත් ඔනවට වඩා පොලිසිය ,එස්.ටී.ෆ් ,හා හමුදාව යොදවලා අපේ මිනිස්සු කුල්ප්පු කරන්නත් එපා.

මේ සියල්ලම අසාසිටි ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික,සමාජවාදී ජනරජයේ සේනාධිනායක මෛත්‍රිපාල කියා සිටියේ මට ලැබීතිබෙන තොරතුරු අනුව ඇත්තටම දැන් සේරම නිමයි ඒත් මේ සෝසල් මීඩියා උන මේක නිමිලා මිනිස්සුන්ට අමතක වෙන්න නොදෙන්නේ ඒ අයයි.

” …………. මමත්, අසාද් සාලි ආණ්ඩුකාර තුමත් ඊයේ අපේ  මුස්ලිම් පුජකතුමන්ලාට පොරොම්න්දු උනා මින්පසුව ඒ දෙවස්ථාන වලට අපේ හමුදාව පොලිසිය ඇතුල් වෙනකොට ඉතාම ගෞරවාන්විතව ඇතුල්ව ඒ පරික්ෂාවන් කරන ලෙස අනික ඔඅය අරාබි අකුරු තියෙන පොත්,පත් පොලිස්පති තුමා ඒවා වැටලීමට ඉඩ දෙන්න එපා. අරාබි වලින්නේ මුස්ලින් දහම ලියවිලා තියෙන්නේ ඒගැන හමුදාප්තිතුමත් බලා ගන්න. අනික දැන් ඔය කඩු,කිනිසි,ඔවා මේ…අපෙගෙදරත් තිබුනා ඔවා සාමාන්‍ය අපේ ලංකාවේ අවේනික දේවල පොලිස්පති තුමා මොකද පල්ලිවලට බෝම්බගැහුවා මිසක් කොහෙවත් එහෙම කොටලා මොනවත් නෑ නේ අපි හොයන්න ඔනි බෝම්බ……”……………………

කොන්දක් නැති ත්‍රිවිද හමුදා හා පොලිස්පති වරයෙක් ඉන්න රටක් ජනතාවට ඇත්තේ ඉතා ඉක්මනින් පරලොව යාමට හෝ ස්වර්ගයට යෑම බව නම අපිට කිව හැකිය.

ගෝලීය ත්‍රස්තවදයට අපේ රටේ ජනාධිපති මුහුණ දුන් ආකාරය ගැන නම් කවදාක හෝ ඉතිහාසයේ ලියවෙනවා නොවනු මානය එදාට මෛත්‍රි සිටින්නේ සිපිරි ගෙදරද පරලොවදැයි කීමට තරන් දැන් ඉක්මන් වැඩිය.

මේ සියල්ල ගෙන්ම රටේ ආරක්ෂාව පිලිබදව මෛත්‍රිපාල සිරිසේන කොපමණ නම් වගකීමේ හා බැරෑරුම්ව සිතනවාදැයි සමස්ථ ජාතියටම සිතා ගත හැකිය.

Be the first to comment on "සැක කටයුතු පල්ලි හා නිවාස පරික්ෂාවේදී ත්‍රිවිද හමුදාවට හා පොලිසියට ජනාධිපති ගෙන් දැඩි බාධා."

Leave a comment

Your email address will not be published.


*