“මුස්ලිම් ජනතාවට මම කියන්නේ මේ සිදුවීම් වලින් සිත් රිදවා නොගන්න කියලයි ” – (ජනාධිපති සිරිසේන /09/05/2019 )

රටට ආදරය නොකරන තමා ගේ බලය වෙනුවෙන් ජනතාවත් රටත් බිල්ලට දෙන පාහර දේශපාලකයන් සිටින ඉතාම සුන්දර රට මගේ ශ්‍රිලංකාවයි.

ලංකා මාතව ගේ අභාග්‍යකට අවුසන් සුකිලා මෙරටේ උපදිතත් ඒ සුකිලා මියන්මාර අවුසන් සුකිලා නොවන්නේම අමන ජනතාවක් සිටින රටක් නිසාම විය හැකිය.

2020 ජනාධිපති වරණය කට ලඟ තබා ගෙන සිටින මෛත්‍රිපාල අද මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන 150 ක පිරිසක ජනාධිපති හමුවීමට කැදවා තිබුණි.

ලෝක වාසික්‍රිස්තියානු බැතිමතුන්ට තම ආගම ඇදහීමට ඉඩ නොදී මව්පියන්ට මලකැකුළු වන් දරුවන්ද ,දරුවන්ට ඒ අයගේ දෙමාපියන්ද අහිමිකල ඒ කාලකන්නි බෝම්බයට පාර කැපුවේත් මෛත්‍රිපාලලාමයි. ස්වභාවික විපතක් නොවන වලක්වා ගතහැකි ඒ සියල්ලම නොකර දැන් කොමිටි දාන කාලක්නි පාහර්ට දේශපාලකයන් ගේ උවමනාව නොනවට පැහැදිලිකොට ඇත.

ජනාධිපති හමුවු මුස්ලිම්ප්‍රජාවට ඔහු කියාසිටියේ දැනට රටේ සිදුවන දේ වල් වලින් තමුන්නාන්සේලා සිත් රිදවාගැනීමක් නොකරන ලෙසයි.

මේය හුදෙක්ම මුස්ලිම් ඡන්දවලට ඉව ඇල්ලීම බව එක එල්ලේම පෙනියයි. ඒත් මෛත්‍රිපාල නැමති ගොන්පාලකයා සිතනවාට වඩා මෙය පිලලයක් ව ඇති බව අපි දැඩිව ප්‍රකාශ කරන්නේ දැන් දැන් ශ්‍රි ලංකාව පුරාම ලැබෙන වැටලීම තොරතුරු නිසාය.

මුස්ලිම් ප්‍රජාව ගෙන්වා රටේ නායකයා ඒ ජනතාවට සිදුවන අපහසුව ගැන ගැන කතාකරන්න තරම් ඔහුට කිසිසේත්ම නොවටිනා නින්දිත ,තුච්ච ප්‍රකාශයක් බව අපි එක හෙලාම කියා සිටිමු.

මෛත්‍රිපාල සමසථ ජාතියෙන්ම සමාව ගතයුතු කාලක්නියකු වුවත් ඔහු මුස්ලිම් ජන්තාවට කියන්නේ තමා කනගාටු වෙන බවය.

ඒත් මියගිය අහිංසක ජනතාවක් වෙනුවෙන් වචනයක් කතානොකරන මොහුට එක්වරම මුස්ලිම් ජනතාව මතක් උනේ මුස්ලිම් චන්ද නොමතිව කිසිවකුටත් මේ රටේ ජනාධිපති විය නොහැකි නිසාය.

මෙවන් කාලකන්නි පාලකයන්ට දීර්ඝ ආයුෂ නොලබ ඒ හිදෙසට අවුසන් සුකීලා පැමිනෙත්වායි වෙසක් මසේ අපි පතමු.

Be the first to comment on "“මුස්ලිම් ජනතාවට මම කියන්නේ මේ සිදුවීම් වලින් සිත් රිදවා නොගන්න කියලයි ” – (ජනාධිපති සිරිසේන /09/05/2019 )"

Leave a comment

Your email address will not be published.


*