මරාගෙන මැරුණ ත්‍රස්තවාදින් සමඟ තව්හිත් ජමාල් ත්‍රස්තයන් 26 දෙනෙකුට ගෝඨා පඩි ගෙවලා

පසු ගිය පාසකු ඉරිදා එල්ලකල මරාගෙන මැරුණ ත්‍රස්තවාදි ප්‍රහාරය පිලිබදව මේ වනවිට පරික්ෂණ සිදුකරන දේශිය හා විදේශිය පරික්ෂකයන් සොයා ගෙන ඇති කරුණු නිසා මෙරටට සැඟව තිබු අභිරහස් ගනනාවක් එලියට එමින් ඇත.

2009 වසරේදී මහින්ද රාජපක්ෂ ගේ අනුදැනුම ඇතිව මුස්ලිම් ඇමති වරු තමා වෙතට නම්ම ගෙන ඒ අනුව සමස්ථ මුස්ලිම් ඡන්ද තම පක්ෂය තුල තබා ගැනීමට මේම තව්හිත් ජමාල සංවිධානය මෙරට ආරම්භ කිරීමට ගෝඨාභය රාජපක්ෂ ඉඩදී ඇත.

ඉන්දියාවේ හා පාකිස්තානයේ මෙන්ම සිරියාවේ සිට ක්‍රියාත්මක ලෝක ත්‍රස්තවාදීන් ගේ අනුග්‍රහය ලබන ඉතාම දරුණු ත්‍රස්තවාදි කණ්ඩායමක් බවට එවකට රාජ්‍ය බුද්ධි අංශය දැනුම් දී ඇත. ඒ බව තහවුරු කරමින් ඇමරිකාව පවා එවක රජයේ ආරක්ෂක ලේකම් ලෙසට ගෝඨාභය රාජප්ක්ෂට දැනුම්දී ඇත. මේ පිලිබදව දැන ගත් එවක රජයේ ඇමතිව සිටි චම්පික රණවක ඇමතිවරයා මහින්ද රාජපක්ෂ හමුවී සියළු වාර්ථා සම්ග තම විරෝධට පල කොට ඇත.

පසුව 2009 සිට ක්‍රියාත්මකව සිටි තව්හිත්ජමාත් සංවිධානය පිලිබදව මෙරට පාරම්පරික මුස්ලිම් වරු සමඟ රවුෆ් හකීම් ඇමතිවරයා තම දැඩි විරොදය ප්‍රකාශ කොට තමා රජයෙන් ඉවත්ව යනබවට රාජපක්ෂ ජනාධිපතිට රවුF හකීම් ඇමතිවරයා ඇනුම දී ඇත.

ගෝඨාභය රාජ්‍ය බුද්ධි තොරතුරු ලබාගැනීමට වෙන් කල මුදලින් මෙම මරාගෙන මැරුණ් අ ත්‍රස්තවාදීන් දෙනෙකුට ද වැටුප් ගෙවා ඇත. තව්හිත් ජමාල් සංවිධානයට මෙරට අනිකුත් මුස්ලිම් වරුන් එක් හෙලාම විරෝධය ප්‍රකාශ කිරීමට දැඩි බියක් දක්වා ඇත්තේ එක් පැත්තකින් මෙම පුද්ගලයන් දැඩි මතදාරි මිනිමරුවන් නිසාත් අනික් පැත්තෙන් මේ ත්ව්හිත් ජමාත් සංවිධානය ගෝඨාභය ගේ පුර්ණ අනුග්‍රහය ලබන නිසා බව මේ වන්විට සියළු තොරතුරු හෙලිවෙමින් ඇත.

එක් අවස්ථාවකදී මෙරට ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් ගෝඨාභය හමුවී මේ තව්හිත් ජමාත් සංවිධානය ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් බවට තොරතුරු දැනුම් දී ඇතත් ඒ තව්හිත් සංවිධානය තමා ගේ යටතේ තිබෙන බැවින් බිය වීමට අවශ්‍ය නොවන බව දැනුම්දී ඇත.

මිනිස් ජීවිත 300කට වඩා හා දේපල විශාල ප්‍රමානයක් මෙන්ම රටේ සමස්ථ ආර්ථිකයම විනාශ මුඛයට ඇද දැමු කාලක්න්නි ලෝක ත්‍රස්ත වාදී කණ්ඩායමක් මෙරට පෝෂණය කිරීම පිලිබදව වහාම ගෝඨාභයට විරුද්ධව පරික්ෂණ සිදුකල යුතුය.

මෙරට කාලකන්නි දේශපාලක්යන් ගේ උන්මත්තක ක්‍රියාවලට උපන් හා නුපන් දරුවන්ට වන්දි ගෙවීමට සිදුවීම බිතාම සෝචනීයයි.

මෙවන් පුද්ගලයන් පක්ෂ පාට භේදයකින් ත්ගොඉරව මෙරටින් අතුගා දැමිය යුතුය.

එත් එදා ගෝඨාභය මෙවනි ත්‍රස්ත සංවිධානයක් ලංකාවේ ඇති කල බවටවත් සිරිසේන ජනාධිපති කීවේ නැත මේ සියල්ලම එදා රජයේ ප්‍රභල ඇමති වරයෙකු ලෙසට සිරිසේන දැන සිටි නිසාම පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව තොඉරතුරුත් යට ගැසුවාදැයි දැන් දැන් සැක උපදවයි.

අයි. එස්. ත්‍රස්තයන්ට ශ්‍රි ලංකා රජය මුද්ල් ගෙවා පෝෂණය කිරීම පිලිබදව ඉතාම නුදුරේදීම රටක් වශයෙන් ලෝකයට උත්තර දීමට ශ්‍රිලංකා රජයට සිදුවනු ඇත.

(ලන්ඩන් සිට වාර්තා කරයි.)

Be the first to comment on "මරාගෙන මැරුණ ත්‍රස්තවාදින් සමඟ තව්හිත් ජමාල් ත්‍රස්තයන් 26 දෙනෙකුට ගෝඨා පඩි ගෙවලා"

Leave a comment

Your email address will not be published.


*