අනේ අප්පච්චී…. ඇයි අපේ රටමෙහෙම මර උගුලක හසුකරේ………………මහින්ද මුස්ලිම් ඡන්ද වෙනුවෙන් ආසියාවේ ඇති එකම මූලධර්ම වාදි විශ්ව විද්‍යාලය මඩකලපුවේ ඉදිකිරීමට හිස්බුල්ලාට ඉඩදීමෙන් සමස්ථ ආසියාවටම භයානක ඉරණමක්………….!

මේ වනවිට සම්පුර්ණයෙන්ම ඉදිකොට අවසන් කොට ඇති ආසියාවේ ඇති එකම ෂරියා විශ්ව විද්‍යලය 2013 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හිස්බුල්ලා ගේ ඉල්ලිමකට මුස්ලිම් ඡන්ද ලබාදීමට මෙයට එකඟ වී ඇත ඒ වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමති

 ඇමති චම්පික රණ වක එදා එම එකඟතවයට විරෝධය පලකරණ ලද එකම ඇමති වරයා වී ඇත .

ඩොලර් මිලියන 1500 වියදමින්සම්පුර්ණ වම සවුදිඅරාබි රාජ්‍යයේ ආධාර යටතේ මෙය ඉදිකොට ඇත.

මෙම ෂරියා මූලධර්මවාධී විශ්ව විද්‍යාලයේ නාමය විය යුත්තේ ” රටේ ජනතාව මුලාකරන කාලකන්නි පාලකයන් මෙය මඩකලපු විශ්ව විද්‍යාලය ලෙසට හැදින්වීමට ඉතාම පරිස්සම් වී ඇත.

ලෝකයටම මහත් වු ව්‍යසනයක් ඇති කොට තිබෙන කාලක්න්නි මුස්ලිම් මුල ධර්ම වාදින් මේ වන්විට ශ්‍රි ලංකාවේ ජිවිත 400 කට ආසන්න ගන්නක් මෙන්ම ලෝකය තුලම විශාල ජිවිත ප්‍රමානය මේ අන්ධ භක්තිකයන් විසින් අහිමි කොප්ට ඇත. ඊට බල ලෝභි කාලක්න්නි දේශපාලක්යන් විසින් ජනතාවට කොලෙවසා රටත් ලෝකයත් අති භයානක ඉරණමකට තල්ලු කොට ඇත.

මෙම ෂරියා මූල ධර්මවාධි විශ්ව විද්‍යයට මුළු ලෝකයටම පැමිණ මුස්ලිම් ෂරියා නිතිය හා ෂරියා මුලධර්ම වාධී ආගම පිලිබදව හදාරා ඒ පිලිබදව උපාධියක් ලබාගත් හැක. මෙම විශ්ව විද‍යාලය ආරම්භක ගිවිසුමට අනුව මෙහි ඉගැනිවීමට හා මෙහි පාලනය ,හා මෙහි පරිපාලනය කිසිදු ශ්‍රි ලංකා නිතියකට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අනු ගත් නොවන බවත්, කිසිදු පාලනයක් ,පත් කිරීමක් කල නොහැකි බවත් දැඩිව එහි සදහන්ව ඇත.

සවුදි අරාබියේ භාරකාර මංඩලයක් මගින් මේය මෙහෙයවන බවට ලිඛ්තවම ඇත සවුදි අරාබි ෂෙක් යහාන් අබ්දුල් අසීස් අල් රෂිඩ් හා ද්‍රි ලංකා රජය අත්සන් කරන ලද ගිවිසුමේ ඇත. රාජපක්ෂ ජනාධිපති වරයා තමාට මුස්ලිම් ඡන්ද ලබාගැනීමේ ඒකායන අරමුණින් රටත් ජනතාවත් මර උගුලක පටලවා දැන් කිබුල් කදුළු හෙලමින් සිට ඇති ඵ්ලය කුමක්දැයි අපි නොදනිමු.

මෙම විශ්ව විද්‍යලයට අනුබද්ධවම ශ්‍රි ලංකාවේ තවත් විශ්ව විද්‍යාල ත්‍රිකුණාමලය , බේරුවල ,අට්ටාලචේන්,මහරගම යන නගරවල එම විශ්ව විද්‍යාල පිහිටවීමට මහින්ද රාජපක්ෂ තම අනුමතිය ලබාදී ඇත.

මෙම ෂරියා විශ්ව විද්‍යය මගින් සෑම වසරකටම මුලධර්ම වාධී පුදිගලයන් 1500 ක් බිහිකිරීමට රාජපක්ෂ රජය සියළු දේ සිදු කොට හමාරයි.
අද වන විට වනවිට ආසියාවටම ත්‍රජනයක් වී ඇති අයි.එස්.අයි.එස් සංවිධානයට අපිම සිය්ලුම සාමාජිකයන් උපාධියකුත් දී අපේ ජනතාව ගේ ලේ උරාබීමට මග සාදා ඇත්තේත් අපේ රටේම පාලකයන් බව දැන් මනාව හෙලිවී ඇත.

රාජපක්ෂලා කල වැරැද්ද දැන් වහාම නිවරදි කිරීමට අපි රජයට දැඩි බලපෑමක් එල්ල කල යුතුයි. එසේ නොවුනහොත් අපේ රටත් , සම්බුද්ධ සාශණයත් දැඩි අණතුරකට පත් වෙන බව ඒකානතය. සයිටමයක් අල්ල නැටු ජනතා විමුක්ති පෙරමුනේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මංඩල දැන් ඔබත් සමග රටේ ජනතාවත් පාරට බැස රනිල් ,මෛත්‍රිට මේ විශ්වවිද්‍යාලය වහාම රජයට පවරා ගැනීමටත් ඉදිකිරීමට නියමිත සියළුම විශ්ව විද්‍යාල වහාම ඉදිකිරීම තහනම් කිරීමටත් බල කල යුතුය.

රටේ ජනතාව තම දිවි පරදුවට තබා මේ වෙනුවෙන් පාරට බැසිය යුතුයි මේ උන්මත්තකයන් අපේ කාලක්න්නි පාලකයන් උන්ගේ ග්‍රහනයට ගෙන හමාරය . පාලක්යන්ට ජනතාව ගැන හැගීමක් නැති බව මනාව දැන් ඔප්පු කොට හමාරය …. බේරාගත් රට අප්පච්චිම නැවත්ත් දන්දුන්නේ මතු ආත්මෙකදී ඔබ සිරිසග බෝවීමට දැයි අපිනොදනිමු.

අජිත්….

.

Be the first to comment on "අනේ අප්පච්චී…. ඇයි අපේ රටමෙහෙම මර උගුලක හසුකරේ………………මහින්ද මුස්ලිම් ඡන්ද වෙනුවෙන් ආසියාවේ ඇති එකම මූලධර්ම වාදි විශ්ව විද්‍යාලය මඩකලපුවේ ඉදිකිරීමට හිස්බුල්ලාට ඉඩදීමෙන් සමස්ථ ආසියාවටම භයානක ඉරණමක්………….!"

Leave a comment

Your email address will not be published.


*