චාපා බංඩාර ගේ මොළේ නිසා ලොවම ගෝඨා ගේ හෙළුව දකී.

ලෝකයේ සාමකාමි හා නිදහසේ ජීවත් වීමට ඉතාම සුදුසුම රටවල් අතරින් 2018 සංගණනයට අනුව ඒ නවසීලන්තයයි. ඒත් කාලකන්නි මිනීමරු ත්‍රස්ත්වාදියකු පැන ඒ සාමය හා සහෝදරත්වය වේඩිවරුසාවකින් විනාශකල පුවත මුළු ලොවක් මවිත කලා.

ඊට ලෝකයේ මේ වනවිට ජීවත්වෙන මිනිසුන් අසීමිතව දුක්විය.

ඒත් ශ්‍රි ලංකිකයකු ලෙසට මෙය ලියන මාද දැඩි කම්පනයකට පත් වුයේ හතර පෝයටම සිල්ගන්නා උදේ සිට එලිවෙන්තුරු බණ අහන සියළු සත්වයන්ටම මෛත්‍රි කරන රටක් වියතුන් ගෙන් සැදුම් ලත් වියත් මගේ හිනිපෙත්තේම සිටිනා
උගත්,බුද්ධිමත්,මනා ඇසු,පිරූතැන් ඇති අයෙකු යැයි ඔහු විසින්ම කියා ගන්නා චාපා බංඩාර යන ගෝඨාභය ගේ මිනිමරු අන්ධ මන්ද මානසික මිනිසකු යැයි තමාම අද ලොවට මුදාහල “වසකිරිපිටි අපිට දීලා හොදින් ඉන්න නවසීලන්තයට බෑ…” යන ඔහු ගේ තිරිසන් කියමන නිසාය.

උදේසිට හවස් වෙනතුරුම ලාංකිය දේශපාලකයන් ගේ අසුජි සේදීමට මේ වනවිට ලාංකීය රුපවාහිනි මාධ්‍ය ක්‍රියා කිරීම ඉතාම සෝචනීයි. ඒ දේශපාලකයන්ට ආවැඩීමට චාපා බංඩාරලා වැනි මනුෂත්වයට නිගා දෙන ” හිස් ” මිනිසුන් ගෙන සිදුකරන්නේම රටේ කීර්තියට හා ලෝකයේ විවිධ රටවල ජිවත් වෙන ලාංකීයන්ට රට පිලිබදව ඇති ආඩම්බරය හීන කරවීම මිස අන්කව රෙක්ද. …?

මීළඟ ජනාධිපති කමට “ඔබතුමා එනවා නේද….? ” කියා රටේ ධනය හොරාකා දෙමාපියන් ගේ සොහොන් සැදු කාලකන්නි පල් හරෙක්ගෙන් ඇසීමට තරන් ලාංකිය මාධ්‍ය කලාව ගනිකා වෘතියේ යොදවා තිබීමයි. (සමාවෙන්න ගනිකාවන්ට අපසයක් වුවානම් )

වියත් මගේ මිනිමරුවන් සිටින ලේ පිපාසයෙන් පෙලෙන තිරිසනුන් සිටින ගුබ්බෑයමක් බව අද චාපා බංඩාර රටටම හෙලිකලාය.

නවසීලන්තයේ කිරිබී,ඇමරිකාවේ ඇපලකන ගෝඨාභයගේ හෙළුව චාපාබංඩාරට පින්සිදුවන්නට අද අපි දුටුවාය. ඒ නවසීලනතයේ මියගිය නිරායුද මිනිසුන් කුමන ආගමකද …? කුමන ජාතියකද …? යන්න අදාලම නැත.

වසර 30 කොටිත්‍රස්තයන් ගෙන් මිය ගිය මායින් ගම්මාන වල වැසියන්ටත් ,අම්පාර, බක්කිඇල්ල මොනරාගල ඇතිමලය වැනි අහිංසක හේන් ගොවියන ත්‍රස්තවාදීන මරාදමන විටත් චාපාබංඩාර සතුටුවී ඇත්තේ තොපි වට්ටක්ක ,බඩඉරිගු මිල වැඩිකරන නිසාම තමා උබලට ඔහොම උනේ කියා යැයි මේ අමන මනධ බුද්ධික තිරිසන සත්වයා සිතා ඇතැයි දැන් අපට සිතේ.

මෙවන ලේ පිපාසිත මන්ද බුද්ධිකයන් ඇති රටකට යන කලදසාම ගැන කුමන කතාද චාපාබංඩාරලා රුපවාහිනි වැඩසටහන් වලට ගෙනෙන මාධ්‍යකරුවන් ගේ අරමුණත් අපට දැන් පැහැදිලිය මෙවන් කාලකනියන්

මගේ සුන්දර රටේ මොනවාට උපන් නාදැයි අවසානයේ මටම සිතුනි…

මිලේච ප්‍රහාරයෙන් ඒ මියගිය සියළුම දෙනාට නිවන්සුවය ලැබේවා………!!

Be the first to comment on "චාපා බංඩාර ගේ මොළේ නිසා ලොවම ගෝඨා ගේ හෙළුව දකී."

Leave a comment

Your email address will not be published.


*