“පලාත් සභාමංත්‍රිකපුවා—–” ක්‍රිෂාන්ත පුෂ්පකුමාර කපු මහත්තයා මගේ ඇදුම් සියල්ලම ගලවා තොලුරමින් මගේ මුළු ඇඟම උරාබීවා …..මේ මොකද කරන්නේ අහනකොට ඇගේ විෂ අරන්දානවා කීවා “………….!!

පොහොට්ටුව නියෝජනය කරමින් දකුණු පලාත්සභාවට ජනතාව පත්කරගත් පලාත් සභාමංත්‍රි ක්‍රිෂානත පුෂ්පකුමාර යනු දේවලයක් කරගෙන යන කපුවෙකි.

පසුගියදා තම දෙමාපියන්ද සමඟ මෙම දේවාලයට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී මෙම කපුවා දෙමාපියන්ට කියා ඇත්තේ යමෙකු තම පවුලටම වස දී ඇති බවත් ඒවස දරුවන්ගේ ශරීර ගත්ව ඇති බවය.

නුගත් මාපියන් කපුවා ගැන විශ්වාස කොට මේසදහා රු20,000/- මුදලක් ද ගෙවාඇත. පසුව දෙමාපියන්ට ඇතුලට ඒමට ඉඩ නොදී මංත්‍රි කපුවා විසින් වයස 14 ඇති කුඩා ගැහැණු දරුවාව ඇතුලට එවන ලෙසට දැනුම් දී ඇත.

ඇය සම්ඟ තම මවද ඇතුලට ඒමට සුදානම් වන්විට මංත්‍රි කපුවා කියා ඇත්තේ දෙවියන් කෝපවෙනවා වෙනත් කිසිවකු අතුරයා සමඟ ඇතුලට ගැනීමට නොහැකි බවයි.

දෙමාපියන් ගේ දැඩි පෙරත්තය මත ඇතුලට ගිය කුඩා දරුවා තවත් පැය 2 කින් පසුව දැඩිලෙස භය වී පැමිණි පසු කපුවා කිසිවක් නොවු ආකාරයට සිට ඇත.

මේ කුඩා දැරිවිය නිවසට ගිය දෙමාපියන් ගෙන් විමසා ඇත්තේ ඇගේ විෂ කෙසේ ඒ ආකාරයට කෙනෙකු ගේ තොල් දෙකකින් හා ලිංග ප්‍රදේශ යෙන් ඉවත් කල හැකිද කියාය.

එවිට මේ අමන දෙමාපියන්ට වැටහී ඇත්තේ තමා ගේ දියනියට මංත්‍රි කපුවා කරඇති අපරාධයේ තරම.

පසුව වහාම තම දියනියට කපුවා කරතිබෙන ලිංගික අතවරය පිලිබදව අක්මීමන් පොලිසියට පැමිණිලි කොට ඇත.

මෙය සැලවු වහාම මංත්‍රි කපුවා ගමහැරදා ගිය අතරම පොලිසිය ඔහුව ඇල්ලීමට වරෙන්තුවක් ඉල්ලා උසාවි ගියාය.

මේ වනවිට පොලිසිය කොපමන දේශපාලකයන්ට භයෙන් කටයුතු කරන්වාදැයි කිවහොත් එවනි සැකකරුවෙකු අත්වඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන නමුත් දේශපාලකයෙක් එවනි වරදකට සම්බන්ද වුවිට වරෙන්තුඉල්ල අධිකරණයට යන්නේ පොලිසියේ ඇති බියගුලු බව නිසාය.

ඩලස් අලහප්පෙරුම ගේ දැනුම් දැට මෛත්‍රි වහාම අක්මීමන පොලිස් ස්ථානාධිපතිට කතා කොට මෙම සැකකරුට කෙසේ හෝ ඇප ලබාදීමට ක්‍රියා කරන ලෙසට දැනුම් දී ඇත.

ඒ අනුව බාල වයසකාර දැරියකට ලිංගික අපචාරකල මංත්‍රි කපුවා පැය 02 වැනි කාලයක් තුලදීම ඇපමත නිදහස්විය.

ඒවහාම කපුවා ප්‍රධාන පොහොට්ටු නඩයෙන් දැන් මේ අහිංසක පවුලට බේරුමක නැත මේ පැමිණිල්ල අසකර ගන්න ලෙසට හා එසේ කිරීමට බැරිබව පොලිසියෙන් කියා දීම නිසා දැන් සමාදාන වීමට පොහොට්ටු අපරාධ කරුවන් බොහොමයක් උත්සහා ගනිමින් සිටී.

රටේ ජනතාවට බොරු පුරාජේරු ඇදභාන මෛත්‍රි අපරාධකරුවන් තම පක්ෂයේ එකෙක්නම් කිසිදු හිරිකිතයකින් තොරව උවෙනුවෙන් පෙනි ඉන්න කාලකන්නි පාලක්යෙකි.

රටේ ජනාධිපති රැස්වීම වල අප්‍රාධකරුවන් එල්ල මැරීමටත් දවල්ට මහේත්‍රාත්වරුන්ට කතාකොට උන්ව නිදහස කරගැනීමටත් තටමන් කාලකන්නි පාලකයෙක් බව දැන් රටම ඔනෑවටත් වඩා හොදින් දනී.

දෙවාලවල්වල කපුවන් ජන්තාව විසින් මංත්‍රිලා කලපසුව එවන් උන්ගෙන් ඊට වඩා යමක් අපෙක්ෂාකල හැකිද දැන්වත් තමා ඡන්දය දෙන එකා මොකාදැයි ඉතා හොදින් බැලිය යුතු කාලය පැමිණ ඇත.

Be the first to comment on "“පලාත් සභාමංත්‍රිකපුවා—–” ක්‍රිෂාන්ත පුෂ්පකුමාර කපු මහත්තයා මගේ ඇදුම් සියල්ලම ගලවා තොලුරමින් මගේ මුළු ඇඟම උරාබීවා …..මේ මොකද කරන්නේ අහනකොට ඇගේ විෂ අරන්දානවා කීවා “………….!!"

Leave a comment

Your email address will not be published.


*