හොරු අල්ලන්න දාපු එකාත් කම්බ හොරෙක් බවට හෙලිවීමෙන් පසු ජේ.නී.පො.ප. රවී වෛද්‍යාලංකාරගේ සේවය වහාම අත්හිටුවයි ඔහු සතු දේපල වල වටිනාකම රුපි.කෝටි 2500 ඉක්මවයි – පොලිස්පති නියමයෙන් පරීක්ෂණ

ලෝකයේ කිසිම රටක ඇසිය නොහැකි භා අසානැති සොරකම් හා උන් අල්ලන යොදන උන් හොරුන්ගෙම්ම ජරාව කන රටක් ශ්‍රි ලංකාව හැර වෙනත් මිහිපිට නැත.

එෆ්.සී.අයි.ඩී කියා 2015 ජනවාරි 08 පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම සමගාමිව රජ්‍ය මුදල් අවභාවිතය,රාජ්‍ය මුදල් සොරකම් කිරීම හා රටේ සම්පත් තම ගේ හෝ තම පවුලේ අයගේ උවමනාවන් වෙනුවෙන් යොදාගැනීම ගැනම සෙවීමට පිහිටුවන ලද ආයතනයකි.

මෙකි ආයතනය වනචර දසකයේ රාජපක්ෂලා ගේ කෝටි,ප්‍රකෝටි ගනන් මුදල් ගසාකෑම් හා තම පුතුන් ගේ වීරවංසලා ගේ හා විවිධ පුද්ගලයන් ගේ හොරකම් හා ඊට අදාල සියල්ලම සොයා ඒ දේපල නැවත ජනතාවට අත් පත්කර ගැනීමට පිහිටන ලදි.

ඉතාම සෙමින් ඒ සියල්ලම සිදු වුවත් ඒ පහල නිලධාරින් සිදුකරන ලද සිලු විමර්ෂණ පිලිබදව තොරතුරු නැවතත් ඉතාම හොදින් අපරාධ කරුගේ අතටම පත්වීම අපරාධ විමර්ෂකයා ගේ ජිවිතයට පවා දැඩි තර්ජනයක්ව පැවතින මේ පිලිබදව දැඩි අවධානයක් යොමුකල පොලිස්පති වරයා අවසානයේ ඉතාම සර්ථක සොයාගැනීමක කලාය.

අපරාධකරුවන් ඇල්ලීමට දිපු එකා වන රවි වෛද්‍යාලංකාර නැමති ජේෂ්ඨනියෝජ්‍ය පොලිස්පති අපරාධකරුවන් ගෙන් කෝටි ප්‍රකෝටි ගනනක් ප්ගා ගසාඇති බවත් ඔහුට මෙරට මෙන්ම විදේශිකවද විශාල වත්කම් ඇති බවකි.

මේ වනවිට අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති ඔහුගේ චංචල හා නිශ්චල දේපල මෙසේය…..:

1. රුපියල් කෝටි 800 පමණ වටිනා නාවල නිවස.

2. ටොරින්ටන් චතුරස්ස්‍ර පාරේ 2018 නොවැම්බර් මිලට ගත් නිවස
වටිනාකම රුපි. කෝටි 700 පමණ.

3. මාලබේ මිහිදුමාවතේ නිවස රුපි.කෝටි 500 පමණ

4. කිරුලපන එඩ්මන් මාවතේ නිවස රුපි. කෝටි 750 පමණ

5. මහරගම පන්සල පාරේ පිහිටි රුපි.කෝටි 700 පමණ

6. මොනාර්ක් එපාට්මන් නැමති මහල් 03 යුක්ත නවීන පිහිනුම්
තටාකය සහිත නව නිවස රුපි.කෝටි 1700 පමන

7. ගොකරැල්ල නිවස රුපි. කෝටි 350 පමණ

8. දිවුලපිටිය කඩසාප්පු සංකීර්ණය. රුපි.කෝටි1800 වඩා වටිනා කමක් ඇත.

මෙම රවි වෛද්‍යලංකාරගේ මේ දෙපල පොලොස් නිලධාරියකුට තබා පරම්පරා ගානක ව්‍යාපාරිකයකුටවත් ඉපයිය නොහැකි ධනස්කන්ධයක් මොහු හොරුන් ගෙන් උපයාඇත. ඊට අමතරව මොහුට ඩුබායි හා සිංගප්පුරුව බැංකු දෙකක විශාල තවත් මුදල් ධනස්කන්ධයක් සගවා ඇති බවට මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුව සොයාගෙන ඇත.

අද පැවති කැබිනට් මංඩලයේදි මොහු ගේ සේවය වහාම අත්හිටවා පරික්ෂණ සිදු කිරීමට තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට පවරන ලදි.

Be the first to comment on "හොරු අල්ලන්න දාපු එකාත් කම්බ හොරෙක් බවට හෙලිවීමෙන් පසු ජේ.නී.පො.ප. රවී වෛද්‍යාලංකාරගේ සේවය වහාම අත්හිටුවයි ඔහු සතු දේපල වල වටිනාකම රුපි.කෝටි 2500 ඉක්මවයි – පොලිස්පති නියමයෙන් පරීක්ෂණ"

Leave a comment

Your email address will not be published.


*