ශ්‍රි ලංකා ජනාධිපති ගේ පගා ගැහිල්ලෙන් රටම දැඩි අනතුරක……..!!!

තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මෙලෝ දැනුමක නොමතිව තමා එකම රජා කියා සිත හිතුමතේ පත්කල අගමැති ශිෂ්ඨසම්පන්නව උත්තරීතර අධිකරණයෙන් එලවා දමා යන්තමින් නැවතත් රට එක් මාවත්කට තල්ලු වෙමින් තිබෙන මොහොතක ජාතියේ කරුමෙට ජනයා පත්කරගත් කාලකන්නි පගා මරුවෙක් වන පල්ලෙවත්තේ ගමරාළලා ගේ මෛත්‍රිපාල සිරිසේන දැන් පගා අරන් ලොකෙට හොරෙන් සෙල්ලන් කරන්නේ රටත් ජාතියත් දැඩි අනතුරකට තල්ලු කරමින්ය.

තමාට අල්ලස ලබාගැනීමට තම කාර්‍ය්යාල ප්‍රධානිය යවා අල්ලස ලබා ගනිද්දීම අත්වඩංගුවට පත්වු බව අපි දනිමු.එහෙවු චරිත්යක් ඇති මේ පගාමරු ජනාධිපති ඉදිරි මාස 06 වෙනුවෙන් රටත් ජනතාවත් දැඩි අනතුරකට හෙලමින් ඉරානයෙන් හා කටාර් රාජ්‍යයෙන් හොරරහසේ මුදල් අරන් ඇතිබව මේ වනවිට හෙලිවීඇත්තේ ජාත්‍යන්තරයටය.

මේ වනවිට හිස්බුල්ලා ත්‍රස්ත් සංවිධානය ක්‍රියාත්මක වන්නේ ඉරානයේ සිටය මේ නිසාම ඉරානයේ රජය ලෝක ප්‍රජාව තුල තනිවී ඇත. ඒ කොතෙක්දැයි යනු ඉරානයට එරෙහිව දැඩි ආර්ථික සම්භාධක පවා දමාඇත. එහෙත් 2014 පසුව රටක රා‍ය නායකයකු ඉරානයට යුඅන පලමු අවස්ථාව වන්නේ ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රිපාලය.

මෛත්‍රිපාල ඉරානය හා කටාර රාජ්‍යට ගොස් ද්‍රිලංකාවට ලබාගත් ආර්ථික හෝ වෙනත් වාසියක් තිබෙද ? ඔහු එහි ගියේ හුදෙක් තම ගාන කතා කරගෙන ඒමටය.

හිස්බුල්ල ත්‍රස්තසංවිධානය නිසාම මේවනවිට ආර්ථික සම්භාධක ලබා තිබෙන රටකි. ඉරානය හා කටාර රාජ්‍ය එම ත්‍රස්ත සංවිධානයට ආධාර ,අනුබල ලබා දෙන චෝදනාව මතම ඉරානය ගල්ෆ් ගලාපය තුලත් තනිකොට දමා ඇත මේ පිලිබදව සෞදි රජතුමා ද දැඩි අවධානයෙන් පසුවන්නේ ඉරානයට උද්ව් කරන්නේ ලෝකයේ කුමන රටක්දැයි කියාය. සෞදි අරාබිය යනු ශ්‍රි ලාංකික ගෘහ සේවිකාවන් වැඩිම සිටින ලෝකයේ ප්‍රභලම රටකි.

එසේ තිබියදී සිරිසේන ඉදිරි මාස 06 තුල යහමින් කා පලායාමට සිත කාටත් හොර රහසේම කටාර් රජතුමා අවස්ථා ගනනාවකදී ලංකාවට ගෙන්නා ගෙන ඇත.

පසුගිය පෙබරවාරි 16 දින උදේ 06.22 ට කාටත් හොරා 747-8ඉ කටාර් රාජ්‍ය ගුවන් යානයෙන් බින්තම්මි අල්මානි රජතුමා මත්තල ගුවන් තොටුපලට ගොඩ බැස්සාය.

කටාර් රාජ්‍යටද සෞදි රජුවන මොහොමඩ් බින්සල්මාන් හ එක්ව ගල්ෆ් සහයෝගිතාවෙන්ද එලවාදමා ඇති රටකි. මේ ශ්‍රි ලංකා ජනාධිපති ගේ ක්‍රියාකලාපය පිලිබදව මේ වනවිට සෞදි අරාබිය දැඩි අවධානය යොමු කොට ඇතිබව වාරතා වේ. එසේම ප්සුගිය දිනක ශ්‍රි ලංකාවට පැමිණි ඉරාන යුධ නෞකා03 වෙනුවෙන් අවශ‍ය ඉන්දන හා අනෙකුත් පහසුකම ලබාදී ඇත.

මේ වනවිට ශ්‍රි ලංකාවට විශාලම ආදායමක් ලැබෙන්නේ ගෘහ සේවය තුලිනි එසේ තිබියදි ශ්‍රි ලංකා ජනාධිපති ලොකයට කරන මේ ගොනි සෙල්ලම ඉතාම ඉක්මනින් නතරවනු ඇත.

ඉරානයේ යුධ නැව් ලංකාවට එන්නේත්, කටාර් රජු ත සතියට දෙපාරක්වත් ලංකාවට එන්නෙත් ලෝකෙට හොරෙන් උවත් මේ වනවිට ඒ සියල්ලම ලෝකයේ ර‍යන් ඉතාහොදින් දැන අවධානයෙන් ඉන්නා බැවි පගා සිරිය්සේනට අපි මතක් කරනුයේ රටේ ජනතාව හා මාගේ උපන් රට පගාමරැවෙකුට නැති කිරීමට ඉඩ නොදෙන බව දැඩිව අවධානයෙන් මතක් කොටය.

යම් මොහොත්ක දී සෞදි රජු ගේ උදහසට සිරිසේන ජනපති ලකුවහොත් ලක්ෂ ගානක විදෙස් ර්‍කියා අහිමිවීම මෙන්ම තවත් දැඩි ආනිසන්ස විදීමට සිදුවනු ඇත.

චතුරිකාලා, දහම්ලා හා උන්ගේ පවුලේ උන්සමග වීරවශ කීආකාරයටම්…………………. “අයියෝ සිරිසේන උඹ කැමති එයාර් පෝට් එක්කින් තොලොංච්චි වෙලා පලයන් සිරිසේන…..(විමල් වීරවංශ ) නැත්තන් රටත් ජතියත් ඉදිරි මාස කිපය තුල නැත්තටම නැති කොට මොහු පක්ලා යනු ඇත.

Be the first to comment on "ශ්‍රි ලංකා ජනාධිපති ගේ පගා ගැහිල්ලෙන් රටම දැඩි අනතුරක……..!!!"

Leave a comment

Your email address will not be published.


*