මෛත්‍රි ගේ හා ඒකාබද්ධයේ අරමුණ ශ්‍රි ලංකාවේ අධිකරණය දැඩි සේ හෑල්ලුවට ලක්කොට විදේශ විනිසුරන් මෙරටට ගෙන්වා ආණ්ඩුවට දේශද්‍රෝහි ලේබලය ඇල වීමයි.

ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍ය වස්ථාව පිලිබදව මෙලෝ හසරක් දැනුමක් නැති කාලකන්නි ගමරාළ දැන් තටමන්නේ තමා ගේ මිනිවලට ඔහු විසින්ම අවසන් පස්පිඩැල්ලත් දමාගැනීමටයි.

රටේත් ආණ්ඩුවේත් ප්‍රධානියා ජඩ-පති බව වත් නොදන්නා කුහක මෛත්‍රි ඔහු බිහිකල දරුවා දැන් අංගවිකල යකු බව කීවේ මහත් උජාරුවෙනි. රටේත් ,ආණ්ඩුවේත් ප්‍රධානියා තමානම් ආණ්ඩුව සිදුකල සියලුම වැරදිවලට ජඩ-පතියාත් වගකිවයුතුය.

අනෙකක් තබා කැබින්ට්ටුව තුල ගන්න සියලුම තින්දු ,තීරණ වලට 2015 ජනවාරි 08 සිටම නායක්ත්වය දුන්නේ ඔය කියන අවජාතක පතිම බව ඔහුම නොදනී.

ව්‍යවස්ථාදායක සභාව නොමති කාලයේ මහින්ද රටේ අගවිනිසුරුවරියට 08 පාස් වීරවංසලාව යොදවා එලවාදැමු ආකාරය නොමති නිසාම දැන් සිරිසේන පබ ගාලක පැටලී අවසන්ය.

දැන් සිරිසේන තටමන්නේ හෙට අනිද්දා ගෙදර යාමට සිටින දීපාලි ගේ රෙද්දේ එල්ලි ගොඩ යාමට බව මේ රටේ පොඩි දරුවන් පවා දනිති.

සිරිසේන ජඩ-පතිට පොහොර දමන තවත් ජාත්‍යන්තර වංචාකාරයකු වන ගම්මන්පිල්ල පවසන්නේ ව්‍යවස්ථාදායක සභාව විනිසුරන් බුද්ධාගම නිසාම ඒ ඒ තනතුරුවලට පත් නොකරන බවය.

මෙය රටකට ඉතාම බරපතල ප්‍රශ්නයකි. මේ හීතුව මතම එක්සත් ජාතින්ගේ මාරතු සැසිවාරයේදි ශ්‍රි ලංකාවට විදේශ විනිසුරන් යැවීමට පවා ඉඩඇති බව විශේෂදැනුම ඇති අය ගේ මතයයි.

මෛත්‍රිපාල නැමති පහර ජඩ-පතියා හා ඒකාබද්ධයේ එකම අරමුණ කෙසේ හෝ විදෙශ මැදිහත් වීමක රේට තුල ඇති කොට රට මුලු මනින්ම අස්ථාවර කොට ඊළඟ ජනාධිපති වරණයට යාමටය.

රටේ ජනතාව ගොළුවන් සේ නොහිට රටක් ලෙසට නැගී සිටීමට නම මෛත්‍රි ගේ හා ගම්මන්පිල්ලලා ගේ මේ තුප්පැහි වැඩේට පහර පිට පහර ගසා එලවා දැමිය යුතුය.

එකක්නම් සිථිරවම කිවහැකිය මෛත්‍රි නැමති කුහකයා ජනාධිපති මුක්තිය අවසන් වු පලමු පැයේම වැලිකඩ “එච් ” වාට්ටුවේ වසර ගනනාවක් ලගින්න සිදුවන බවනම් සහතිකවම කිව හැකිය.

Be the first to comment on "මෛත්‍රි ගේ හා ඒකාබද්ධයේ අරමුණ ශ්‍රි ලංකාවේ අධිකරණය දැඩි සේ හෑල්ලුවට ලක්කොට විදේශ විනිසුරන් මෙරටට ගෙන්වා ආණ්ඩුවට දේශද්‍රෝහි ලේබලය ඇල වීමයි."

Leave a comment

Your email address will not be published.


*