ඩැනීහිත්තෙටිය මැරුවාට ලක්ෂ්මණ් යාපා මාකදුරේ මදුෂට දුන්න තෑග්ග …………!!

ලංකාවේ ප්‍රධාන පෙලේ කුලියට මිනිමැරුම් 20 පමණ හා මෙරට මත් ද්‍රව්‍ය ජාවරම් කරමින් රටතුල භිෂණයක් මවමින් සිටි මාකදුරේ මදුෂව මෙරටින් පිටමන කලේ ලක්ෂ්මන් යාපා ගේ පුත් පසිදු යාපා බව අපි ඉතාම වගකීමෙන් කියමු .

ඒ වෙනුවෙන් ලක්ෂ්මන් යාපා මදුෂට රුපියල් ලක්ෂ 30 ක් අවස්ථා දෙකකදි ගෙවා ඇත.

රාජපක්ෂ පාලන කාලයේ මිනිමැරුම් පිලිබදව දැන් මහින්දලාට ඇතිවී තිබෙන වේදනාවක් එදා ජනතාව දුටුවේ නැත. ලක්ෂ්මන් යාපලා ගේ දේශපාලනයට එකම අවහිරය වීතිබු ඩැනිහිත්තෙටිය මරාදැමීම සද හා ඔවුන් භාර දීතිබුනේ මදුෂටය.

මදුෂ හා වගා සරත් ගේ පුතා යංගා හා තවත් කීප දෙනෙක් සමග ඩැනීහිත්තෙටියට ඒවකට ඇමතිව සිටි ලක්ෂ්මන් යාපා ගේ පුර්ණ ආරක්ෂාව යටතේ වෙඩිතබා මරාදැමු බව රාජපක්ෂලා ඉතා හොදින් දැන ගත්තත් ඒ පිලිබදව සෙවීමට ගියේ නැත.

ඒ වෙනුවෙන් සිරගතවන මාකදුරේ මදුෂ වහාම මීගමුව බන්ධනාගාරයේ ජේලර් සිල්වා සමග බනධනාගාර රථයකින් පැමිණ මදුෂ ගොඩවෙන්නේ පසිදු යාපා ගේ රථයකටය මේ වනවිටත් රාජපක්ෂ රජයේ ඇමති දුරයක් දරමින් සිටි ලක්ෂ්මන් යාපා ගේ ආරක්ෂාව යටතේම මදුෂව රැගෙන යන්නේ ඉන්දියාවේ මදුරෙයි වලටය.

ඉන්දියාවේ මදුරෙයි මාස 2ක ගතකරන මදුෂ ඉන්පසුව ලක්ෂ්මන් යාපා ගේ දැනුම් දීම අනුවම ඒ වනවිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කොන්සල් ජනරාලව සිටි ඔසද යාපා විසින් ඩුබායි වලට පිටත් කර හරින ලදි.

මෙ වනවිට ඩුබායි පොලිස් අත්වඩංගුවේ පසුවන මදුෂ සමග සිටින වගා සරත් ගේ පුතාවන යංගා ගේ නිවස පරික්ෂා කිරීමේදි අවි ආයුධ හා පොලිස් ,යුධ හමුදා ඇදුම හමුවිය.

දැන් ඩුබායි අත්වඩංගුවට පත්වීමෙන් පසුව මේ වනවිට ලක්ෂ්මන් යාපා රජයේ ඇමතිවරු දෙදෙනෙකුට කතා කොට මෙම සිදිධිය පිලිබදව කරුනු විමසා ඇත.

ලක්ෂ්මන් යාපලා හා පුත්තු දකුණේ මිනිමරමින් පාතාලය පෝෂණය කරමින් ඉන්න ගමන්ම ජනතාවට සාමාජීය ගුරු හරුකම දීමටද අමතක නොකරයි.

මේ වනවිට ලක්ෂ්මන් යාපාගේ රෙද්ද ගැලවී ජනතාව ඉතා හොදින් උන්ගේ හෙළුව නරබමින් සිටිනු දැකිය හැක.

Be the first to comment on "ඩැනීහිත්තෙටිය මැරුවාට ලක්ෂ්මණ් යාපා මාකදුරේ මදුෂට දුන්න තෑග්ග …………!!"

Leave a comment

Your email address will not be published.


*