මහින්දලා ගේ පවුලේ වෛරය තංගල්ල මාලිමා හෝටලයෙන් ඒලියට පනී…….!!

මහින්ද රාජපක්ෂලා ගේ පවුලේ සියළුම දෙනාට ආරාධනා කල මංගල උත්සවයක් පසුගිය දිනක තංගල්ල මාලිමා හෝටලයේ පැවැත්විය.

ඒ තංගල්ල පුරාම දන්නාකියන රබර් කීර්ති ගේදුව වෛද්‍ය ශති විදානගම ආරව්වි ගේ හා රවිසර අබේසේකර මංගල උත්සවයතුලිනි.

උත්සවයට කීර්ති ගේ හා මහින්ද අබේසේකර ගේ පවුලේ අය මෙන්ම අනිකුත් සියළුම දෙනා වෙනුවෙන් මංගල උත්සව සභාවේ ආසන වෙන් කොට තිබුණි. ඒ සමගම මහින්දට, ශිරන්තිට හා චමල්ලට ආසන ප්නවා තිබුනේ ඉදිරි මැද මේසයේය.

පවුලේ වෛරය කොතෙක්ද යත් මහින්ද අබේසේකර තම පුතා රවිසර වෙනුවෙන් ගෝඨාභයට ආරාධනා පත්‍රයක් දීමට ගෝඨා හමුවුනු මොහොතේ ගෝඨා කීවේ …”මහින්ද මම මේ ආරාධනාව භාර ගන්නවා ඒත් මහින්ද ජනාධිපති තුමා එනවානම් මම එන්නේ නෑ…” ඒකට තරහවෙන්න එපා…… මෙය ඇසු මහින්ද අබේසේකර පුදුමවී කමක් නෑ සර් …කිවාය.

මහින්ද ඒමට තරමක් ප්‍රමාද වුවත් ශිරන්ති රාජපක්ෂ විවාහ මංගල උත්සව ශාලාවට කලින්ම එනවා අමුත්තන් සමටම පෙනුනි. ඒත් ඇය මහින්ද සම්ග නියමිත් මේසයේ අසුන් ගැනීමට නොගොස් ඇය පැමිණි අනිකුත් අය සමග කතාබස කරමින් පිටුපස ආසනයක සිටියාය.

සුළු මොහොතකින් පැමිණි මහින්ද රාජපක්ෂ කීර්ති හා මහින්ද අබේසේකර විසින් නියමිත වෙන්කල ආසනය වෙතට කැදවාගෙන ගියෝය. ඒත් සමඟම ශිරන්තිද එතනට පැමිණ මහින්ද ගේ අසලින්ම හිද ගෙන කතාබස් කලාය.

මහින්දහා ශිරන්ති සිටි ඒ ප්‍රධාන මේසයේම ආසන පනවා තිබුනේ තමා ගේම ලොකු අයියා වු චමල් රාජපක්ෂ හිටවු කතානායක හා ඔහු ගේ බිරිදටය. චමල් හා බිරිද අසුන් ගැනීමත් සමගම මහින්ද ගේ මුහුණ වෙනසවීම මංගල සාදයට පැමිණි සියල්ලෝම ඉතා හොදින් විනිශ්ච්චය කලෝය.

පැය 2 කට අධික කාලයක් තම හිත්වතා ගේ තමන් ගේ ගමේ මගුල් ගෙදර රැදී සිටීමට මහින්දට හා ශිරන්තිට සිදු විය .

සාදයට පැමිණි සියල්ලම පුදුමෙන් බලා සිටියේ මහින්ද හා චමල් හෝ බිරිද එකිනෙකා එකම වචනයක්වත් කතා නොකර අඩුම තරමින් එකිනෙකා ගේ මුහුණවත් නොබලා සිටීමයි.

මංගල සාදය පුරාවටම මහින්ද රාජපක්ෂ සිටි යේ කිසිදු සතුටකින් නම් නොවන බව සියල්ලටම පැහැදිලි විය

වරෙක් රබර්කීරතිත් තවත් විටක මනමාල යා ගේ පියා වු මහින්ද අබේසේකරත් කතාබස කරනු ලැබුවත් කිසිම විටක මහින්ද රාජපක්ෂ තම ලොකු අයියාට එකම වචනයක් වත් කතා නොකලාය.

මෙය 2020 ජනාධිපති වරණයට රාජපක්ෂක්ලා ගේ කුලල් කෑගනීම ප්‍රසිද්ධ වු ප්‍රධානම අවස්ථාවක් විය.

ජනතාව ගොනාට ඇන්දවීමට අති දක්ෂ රාජපක්ෂ වරු පුද්ගලික ජීවිතයේ දී හැසිරෙන් ආකාරය මැනවින් පෙනිගිය සුන්දර මොහොතක් විය.

රාජප්ක්ෂලා පොරකන්නේ රටේ බලය ලබා ගෙන් රටේ ධන උන්ගේ හත්මුතු පරම්පරාවටම නිද්න් කිරීමට විනා රට ගොඩ නැගීමට නොවනබව ලාංකීය ජනතා සමහර අම්බරුවන් තවමත් තේරුම ගෙන නොමති වීම ජාතියේ අවාසනමාවක්ය.

Be the first to comment on "මහින්දලා ගේ පවුලේ වෛරය තංගල්ල මාලිමා හෝටලයෙන් ඒලියට පනී…….!!"

Leave a comment

Your email address will not be published.


*