“වෙහෙරක් ගිල්ල එකාට අග්ගලයක් මොන කජ්ජක්ද …? ජනතාව ගේ දේපල හොරා කාපු වීරවංසට ටිල්වින් ගේ බුද්ධිය හොරාකෑම මහවැඩක්ද ….?

ජාතිවාදය තුලින් දේශපාලනය කරන කාලක්න්නිම පුද්ගලයන් ගෙන් තවත් එක් අයෙක් නම් වීරවංසය.

රටේ ජනතාව ගේ සල්ලි හොරාකා පවුලේ සනුහරේටම නවීන තම නිවාස ලබාදී අනිකුත් අයට දේශ් ප්‍රේමය පිලිබදව බණ කියන කාලක්න්නිම දෙශපාලකයන් ගෙන් එක් අයෙක් වන වීරවංස මහින්දරාජපක්ෂලාට අවැඩීම නිසාම ඔහුට යහතින් හොරාකෑමට ඉඩදී තිබුණි.

කිසිදු පිලිගත් අධ්‍යාපනයක් නොමතිව සිටි වීරවංස යම් තරමකට හෝ සාමාන්‍ය තරමක සාමාජීය දැනුමක් වත් ලබා ගත්තානම් ඒ ජනතා විමුක්ති පෙරමුණට පිංසිදුවන්නට යැයි කීවොත් එය වඩාත් නිවරදිය.

ඒත් ජනතා විමුක්ති පෙරමුණ කිසි සේත් වීරවංස ගේ අදහස් වලට ගැලපෙන තැනක් නොවන නිසාම ජනතා විමුක්ති පෙරමුණතුල සිටියදීම හොරාකෑමේ පලමු පියවර තබමින් තම වාහනය විකුණන් කෑමේ චෝදනාවට මුලින්ම එලියට දාන වීරවංස නවතින්නේ දෙශපාලන අනාතයන් ගොන්නක් සමගය.

2008 වසරේදි ජනතා මුදල් යහ්මින් හොරාකමින් සිටි විරවංස එතෙක් හොරා නොක සිට ඇත්තේ මිනිසුන් ගේ බුද්ධියය.

එයටත් අත තැබු වීරවංසට සදා අම්තක නොවන පාඩමක් කියාදුන්නේ ජනතාවිමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාය. මෙය මිනිසෙකු කරනු ලබන අවිචාරවත්ම ක්‍රියාවක් බව සමස්ථ මානව වර්ශයාම පිලිගනි.

රටට තමාතරන් දේශ්ප්‍රේමියකු තවත් ඉපදී නැතැයි අමන ජනකොටසකට මවාපාන වීරවන්ස වැනි හොරිකඩයන් ශ්‍රිලංකාව ඉදිරියට අඩියක් වත් තැබීමට මහත් පිලලක්ව පවතී.

මේත් සමඟම ජනතාව ඉතාම බුද්ධිමත්ව සිතාබැලිය යුත්තේ ශ්‍රි ලංකාව දියුණුරටක් හා දියුණුමනසක් සහිත ජාතියක් කිරීමට ඇති ප්‍රධාන භාධකය යන් තුනක් බව අවබෝධ කරගත යුතුය.

1.දේශපාලකයන්

2.පුජකයන්

3.මාධ්‍යය

යන මේ පුද්ගල කොට්ඨාශ තුන නිසාම ජනතාව එදා සිටම අද දක්වාම හිටි තැනිනුත් පහලට වැටී ඇත.

මෙහි තරම කොපමනදැයි කිවහොත් සිවුරු පොරවාගත් භික්ෂුවක් කියා සිටින්නේ වීරවංසට නියම කල දඩ මුදල ගෙවීමට පිඩුසිගා වඩින බවකි.

ජනතාව කලයුත්තේ උන්ට උගේ හම අයිති උවාට බුද්ධ චීවරය අයිතිය ඇත්තේ ජනතාවටය බුදුන්වහ්න්සේ ගේ ධර්මය තුලින් තුප්පැහි වැඩ කිරීමට සිවුරුකාරයන්ට ඉඩ නොදිය යුතුය.

එසේ නොවුනහොත් ඉක්මනින්ම අබේගොඩලා වැනි නිගන්ටයන් තවත් සමාජයට බිහිවනවා ඇත. මෙනිසාම ජනතාව එකාමෙන් නැගිට වීරවංසලා, අබේගොඩලා ඒක මල්ලට ගැට ගසා විසිකල යුතුය.

මුන් සිටින තාක් කිසිදවසක ශ්‍රිලාංකිකයන් නම් බිහිනොවන බව නොවනුමානය ඒ උන්ගේ ජීවන මාර්ගය ජාතිවාදය වන නිසාය.

Be the first to comment on "“වෙහෙරක් ගිල්ල එකාට අග්ගලයක් මොන කජ්ජක්ද …? ජනතාව ගේ දේපල හොරා කාපු වීරවංසට ටිල්වින් ගේ බුද්ධිය හොරාකෑම මහවැඩක්ද ….?"

Leave a comment

Your email address will not be published.


*