සරල මිනිහා තායිලන්තයේ යනබව පවසා ජනතා සල්ලි වලින් අනියම් බිරිද අනුරාධා ජයවික්‍රම සමඟ මෙන්න මෙල්බන් ඇවිත්…………

ගොවි පුතා ,සරල මිනිසා, දැන් පට්ට හොරෙකි, ගල් පැලෙන බොරු කියන බොරු කාරයෙකි , දේශද්‍රෝහියෙකි, කුපාඩියෙකි, සල්ලාලයකි ඒ වගේම ජනතාව හිඟමනේට දමා ලෝකෙ වටේ යන

මෙහෙම කෙනෙක් රටක ජනාධිපති නම් ඒ රටට යන කල දවස කුමක්දැයි ඇසීමත් විහිළුවකි. ඉතාම නිහතමානි කාන්තාවක් වන ජයන්ති සිරිසේන මැතිනිය ඉතාම හොද බිරිදක් බව ඉතාම සතුටින් මෙන්ම කනගාටුවෙන් කිවයුතුය.

ඇය ඉතා නිරහන් කාර තැනැත්තියකි. ඇයට සිදුවන හිත් වේදනාවට අපි කණ ගාටු වෙමු.

සිරිසේන ජඩ-පති අහිංසක ජනතාවගේ බදුමුදල් වලින් මේ වනවිට පවුල පිටින්ම සංචාරය ගොස් ඇත්තේ තායිලන්තයටය.

මීට දින කිපයකට ඉහතදී අපි හෙලිකල කරුණු අද සනාථ කරමින් ජනාධිපති කාර්‍යාලයේ අතිරෙක ජනාධිපති ලෙකම් වරියක් ලෙසට සිටින අනුරාධා ජයවික්‍රම සිය දරුවාද සමඟ ඔස්ට්‍රේලියාවට පිටව ගියාය.

ඇය මෙල්බන් නුවරට කියේ මෛත්‍රි අරන්දුන්න නිවසසේ ප්දිංචියටය. ඇය ගේ සියලුම ගුවන් ගමන් කටයුතු ටිකට් පත් ගැනීම විසා ලබාගැනීම සියල්ලම සිදුවුයේ ජනාධිපති ලිපිසීර්ශය යටතේ ඒ ලිපිඔ වලිනි .

ඒ සියල්ලම ස්කේ හොර ඒජන්සිකාරයෙක් වන නිතිඥ සුසන්ත කටුගම්පල නැමති මේ මෛත්‍රි ගේ හොර අඹුව ගේ පිහිටෙන් එයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂක ලෙසට ඉන්නා ඒ වාහෙගේ පිහිටෙනි.

මෛත්‍රි ගැණු 100 අරන් ලෝකෙවටේම ගියත් අපිට ඇති ප්‍රශ්නයක් නැත .

ඒත් මේ පාහරයා සල්ලාල කමේ යන්නේ අහිංසක ජනතාව ගේ සල්ලිවලිනි. අන්න ඒනිසාම අපේ අයිතිය මේ සල්ලි කබාසිනියාව නතර කිරීමටය.

මෛත්‍රි අද රාත්‍රි කාලයේ මෙල්බන් නුවරට පැමිනි අතරම ඒ සමඟම සුසන්ත කටුගම්පලගේ මෙල්බන් ඉන්න නියෝජිතයා සුසන්ත ගේ ඉතුරු බැලමෙහෙවර ටික මේ වනවිට කරමින් සිටි .

මේ වනවිට අපගේ පැපරාසියාද මෙල්බන් නුවරට ළඟාවී සිටින අතරම ඒමෙල්බන සිටින සුසන්ත වැලිවිටගේ අනික් කුපාඩි තැරැව්කරු ගේ ඡායාරුපද සමඟ ඉතා ඉක්මනින් ඔබ වෙතට ගෙන එන්නෙමු.

අපිට කීමට ඇත්තේ මෛත්‍රි යනු සිංහ හමක් පොරවා ගත් හිවලෙකි පාදඩයෙකි ” මෙවන් මිනිසුන්ට සමාජයේ අයවලුන් කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියාය. ” මෛත්‍රිත් එවැන්නෙක් බව ඉතාම හොදින් රටට ,ලෝකයාටම හෙලිවිය.

Be the first to comment on "සරල මිනිහා තායිලන්තයේ යනබව පවසා ජනතා සල්ලි වලින් අනියම් බිරිද අනුරාධා ජයවික්‍රම සමඟ මෙන්න මෙල්බන් ඇවිත්…………"

Leave a comment

Your email address will not be published.


*