දවසේ සිකුරාදා………කැඩු ව්‍යවස්ථාව තමාටම පාරාවලල්ලක් වී ඇති සිරිසේනට දැන් සිදුව ඇත්තේ “මඟ හිටියත් තෝ නහී….ගෙදර ගියත් තෝනහීන ….” යන්නය.

එක්තරා අවස්ථාවකදී ජාතක කතාවක් අරභයා බුදුන් වහන්සේ පැවසුයේ “මඟ හිටියොත් තෝ නහී ගෙදර ගියොත් අඹුව නහී ” කියාය. ඒත් අද වනවිට ජනාධිපති සිරිසේනට සිදුව ඇත්තේ වෙනත් දෙයකි.

රටක රාජ්‍ය නායකයාම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතාමතාම උල්ලංගනය කරනවානම් මහජනයා ගැන කුමන කතාද ? තමා ගේ පුද්ගලික ගේතු කාරනා මත අගමැති රනිල් හා ප්‍රශ්න ඇති නම් ජනපති හා අගමැති දෙදෙනා එක්ව ඊට පිලියම් සෙවිය යුතුය.

සිරිසේන – රනිල් යහපාලනය නැමති අට මගලය හැදු විටම පුවත් පතක් ලෙසට අපි කියා සිටියේ මේ යහපාලන අටමඟලය නිසා රට අරාජික වීමට ඉඩ ඇති බවකි. ඒ වෙන දෙයක් නිසා නොව සිරිසේන වමට සිග්නල් දමන විට රනිල් දකුණට සිග්නල් දැමීම නිසා අපි මේ විරසකය දුටුවේ 2015 වසරේදීමය.

මේ සියලුම දෙනා එන්නේ රට ගොඩනැගීමට උවත් නිදහසින් වසර 70 යනතුරුත් ගොඩ නැහු රටක් නම් නැටටවා ගත් රනිල් -සිරිසේන රටට කල සේවය ව්නැත්තේම නැත.හ. බලය වෙනුවෙන් නොකරන ජහජරා වැඩක් නොමති තරන්ය. ඒ බලය තම පවුලේ අනාගතය සදහාම මිසක් රටේ උන්නතිය වෙනුවෙන් නම් නොවේ.

වසර් 03ක යහපාලන රජයරටට යමක් නොකර සිටියාම නොව විශේෂයෙන්ම ස්වාධීන අධිකරණය,ස්වාධීන් කොමිෂණ් සභා මෙන්ම රටේ සෑම පුර වැසියකුටම ජීවත් වීමේන් අයිතිය ,කතා කිරීමේ හා කැමති ආගමක් ඇදහීමේ යනමේ මුලික අයිතින් ඇත්තටම රාජපක්ෂලා වසා දමා හිරකර තිබියදි සිරිසේන- රනිල් ඒසියල්ලම ලබාදුන් බව කිවයුතුමය.

රනිල් -සිරිසේන අමනාපේ………

රනිල්  2020 දී ජනාධිපති අපේක්ෂක කමට එනබව සිරිසේනට පැවසුවේ රනිල්මය. ඊට හේතු උනේ පලාත් සභා ඡන්දය වනවිට සිරිසේන දිගින් දිගටම රනිල්ට හා පක්ෂයට පහර ගැසීම විය ඊටත් සිරිසේනගේ ජනාධිපති කාර්‍ය්‍ය් මංඩල ප්‍රධානියා ඉතිහාසයේ ප්‍රථම වතාවට අල්ලස් අරන් අසු අතරම එතන සිටි දහම් සිරිසේන ජනාධිපති ආරක්ෂක අංශයෙන් රැගෙන යාම නිසාම ඔහු ගැලවිය . මේ අල්ලස වටලීම රනිල් විසින් සිදුකල බවට ජනාධිපති දැනගත් විය්ට යක්ෂ්ෂාවේශ විය.

අවසානයේ ලෝකයා ඉදිරියේ ශ්‍රි ලංකා මාතාව නිරුවත්‍ර කලෝය.

සිරිසේනම ව්‍යවස්ථාව කඩමින් අගමැති වරයකු සිටියදීම තවත් අගමැතිවරයකු පත්කලේය. දැන් ගැටළුව අධිකරණයට ගොස් හමාරය. දැන් දිනගනනාවක් සිට සිරිසේන තටමන් නේ නෙය ආපසු කැදවීමටය. ඒත් සිරිසේනට එවනි ප්‍රතිපාදන නොමති නිසා දැන් සිරිසේනට සිදුව ඇත්තේ සදුදා අධිකරණ තීන්දුව ආවත් නැතත් සිරිසේන නැසී ඉවරය. දැන් ඇත්තේ ඩිලානට කියා වස කුප්පියක් කටේ හලා ගෙන නැවතනම දවසක ලංකාවේ නුප දීමට ප්‍රාර්ථනා කොට මිය යන එකය.

දැන් ජනතව ගේ ඒකායන ප්‍රාර්ථනාව මෙවන් නරුමයකු නම් කිසිකලකත් කිසිම රටක මිනිසෙකු වී නුපදේවා කියාය අපගේ පැතුමද ජනතාපැතුමය.

අජිත්….

Be the first to comment on "දවසේ සිකුරාදා………කැඩු ව්‍යවස්ථාව තමාටම පාරාවලල්ලක් වී ඇති සිරිසේනට දැන් සිදුව ඇත්තේ “මඟ හිටියත් තෝ නහී….ගෙදර ගියත් තෝනහීන ….” යන්නය."

Leave a comment

Your email address will not be published.


*