මගෙන් අහන් නැතුව මාණ්ඩලික ප්‍රධානිව ඇරස් කරන්ට එපා – මෛත්‍රි මම දන්නව අපේ ඡන්දෙ කාලේ ඔකා අපිට විරුද්ධව මෛත්‍රියාට කඩේ ගියා ඔකා ගිය දෙන් ඇතුලට – මහින්ද

මෙම අද සිදුවීම මහින්ද මෛත්‍රි ගැටුමේ එලිපිටම සිදු වු පලමු වෙඩිමුරයයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරවිවිජේගුණවර්ධන සමබන්දව අද මෛත්‍රි හා මහින්ද අපරාධ පරීක්ෂක දෙපාරතමේතුවට කල නියෝග දෙකකි.

මෛත්‍රි ගේ දිරච්ච නැව් කබලක් නාවික හමුදාවට මිලට ගැනීමටත් ඉන් සිරසේ සෙයාන් ඩැනියල් සහ මෛත්‍රි ගේ බෑනා වන තිලින විසින් රුසියාවෙන් වසර ගානක් පැරණි මේ නැව ලබා ගෙන ඉන් ඩොලර් මිලියනයක කොමිස් මුදලක් ගැනීමට අවස්ථාව ලබා දුන්නේ මේ රවී විරේවර්ධන් නැමති අපරාධ කරුය.

අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට දැනුම් දුන්නේ මීට මාස ගානකට පෙරය. අහිංසක පාසැල් දරුවන් 11 දෙනෙකු මැරු නෙවි සම්පත් නැමති අපරාදකරුට ර්‍කවරණය දීම හා අපරාධ කරුවන සැඟවීම යන චොදනා එල්ලවීඇති මේ කාලකන්නි හිටපු නාවික හමුදාපති කරන්නාගොඩද මෙයට ඉදුරාම වග කිව යුතුය.

මෙවනි අපරාධ කරුවන සිදු කලේම ලංකා මාතාව ගේ නාමය කෙල සීමය මුන් කොල්ල කෑම් හා අහිංසකපුද්ගලයන් මැරුවේම කප්පන් ගැනීමටය. පොලිසියේ හිටපු වාස් ගුණවර්ධනලා , රවිවිජේගුණවර්ධන රණ විරුවන වන්නේ නම මේ වෙන කොට සිරගෙවල් වල ලඟින හැම මිනිමරුවාමත් රණ විරුවෙක් විය යුතුය.

මෛත්‍රි මොහුව කාලයක පටන්ම බේරු නමුත් අද උදේම මහින්ද අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂකට කතා කොට මාණ්ඩලික ප්‍රධානියාව අල්ලා රිමාන්ඩ් කිරීමට ඇයි තටමන්නේ යනුවෙන් විමසා ඇති අතර …

“සර් ….ජනාධිපති තුමා කිවා… මේ ඔකව ගෙනිහින් දානව උසාවි මහින්ද එක එල්ලේම කිවේ රවිවිජේගුණවර්ධනව රිමානඩ් කරන ලෙසය.

ඒ මෛත්‍රි ගේ 2015 ඡන්දය වෙව්ලාවේදී නාවික හමුදාව තුල මහින්දගේ උද්ව්කරුවන්ට නාවික හමුදා කද්වුරු වල ඡන්ද කිරීමට ඉඩ නොදුන් පලි ගැනීමටය.

මෙම අද සිදුවීම මහින්ද මෛත්‍රි ගැටුමේ එලිපිටම සිදු වු පලමු වෙඩිමුරයයි

මෛත්‍රිට අපි කියන්නේ තවත් නුදුරු දිනකදී මහින්ද මෛත්‍රි ටත් ජම්පරය අන්දවා හිර ගේ ඇතුලට ගාල් නොකර සිටිවි කියා ඔහු සිතනවා නම් ඒ තාමත් මහින්දව හදුනාගෙන නැති බවයි .

එදාට මෛත්‍රි සමනලුන් ගේ හා සර්පයන් ගේ වෙනස තේරුන් ගනීදෝයි අපි නොදනිමු.

Be the first to comment on "මගෙන් අහන් නැතුව මාණ්ඩලික ප්‍රධානිව ඇරස් කරන්ට එපා – මෛත්‍රි මම දන්නව අපේ ඡන්දෙ කාලේ ඔකා අපිට විරුද්ධව මෛත්‍රියාට කඩේ ගියා ඔකා ගිය දෙන් ඇතුලට – මහින්ද"

Leave a comment

Your email address will not be published.


*