මෛත්‍රි ජනතාව ගෙන් ඡන්දය ඉල්ලයි, ජනතාව දෙවියන් ගෙන් මෛත්‍රිට හෙණ ඉල්ලයි….!!!

2015 ජනවාරි08 වෙනිදා පටන්ම හන්දිගානේ කෝවිල් ,පන්සල් ගානේ මෛත්‍රි කිය කියා ගියේ රාජපක්ෂලා රටේ ධනය හුරාකාපු හැටිය. රජමාලිගා රටපුරාම ඉදිකොට කුමාරයන්ට ,කුමාරිකාවන් රැගෙන යහන් ගතවීමට ඒව තනාඇති බව කීවේ එදා ජනාධිපති මෛත්‍රිය.

ජනතාමුදල් කෝටි ප්‍රකෝටිගනන් ගිලදැමු හැටි කෝටි 3500 වියදම් කොට විශේෂ ගුවන්යානා ගෙනවිත් තිබෙන බව කිවේත් ඒ සිරිසේනමය.

එපමණක් නොව එක්නැලිගොඩ ,තාජුදීන් ,ලසන්ත විකුම තුංග ,හා ත්‍රිකුණාමලයේ පාසැල් සිසුන් මරාදැමු රාජපක්ලා තනිකරම මිනිමරු වන් කොටසක් බවත්, සුදුවෑන් වලින් පුද්ගලයන් පැහැර ගෙන ගොස් මරා පුළුස්සා දමන බව කීවේත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාය.

අධිකරණවල විභාග වෙන නඩුවලට මහින්දරාජපක්ෂ එක එල්ලෙම දුරකථනයෙන් කතාකොට විනිශ්චයකාරයන්ට බලපෑම් කර තමාට ඕනි ආකාරයට ඒනඩු විභාග කරවාගන්නා බව කීවේත් මෛත්‍රිය.

2015 ජනවාරි 08 වනදින රටේ ජනතාව 62 ලක්ෂයක් ඡන්දය දී මාව ජනාධිපති නොකරන්න මහින්දරාජපක්ෂ හාඔහු ගේ හැතිකරයම මාවපමනක් නොව අපේ මුළු පවුලම අඩි 06 ක් පොලව යටට යවන්න සිටිය බව ජනතාවට දිවුරා කීවේ වරතමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය.

අද ඔහු කියන්නේ……………

දැන් ඉස්සර වගේ නෙමේ දැන් රාජපක්ෂලා හරිම ගුණ්ගරුක ,විනය ගරුක කොටසක් බවට මට වැටහුනේ රුපවාහිනිය දැකලාය …කියා ජනතාවට දැන් කියන්නේ නැවතත ජනතාව ඉදිරියට පැමිණ බොරු කියා තවත් පාරක් රජබොජුන් රස බැලීමට ය.

මෙසේ ජනතාව රැවටු රටේ නායකයකු ලෝකයේ එදා මෙදා තුර මෙතෙක් ඉපදීනැත. ජනතාව ගේ ඡන්දය ඉල්ලන්න මෛත්‍රි දැන සුදානම වෙනකොටම ජනතාව පල්ලි පන්සල් ,කෝවිල් ගානේ ගොස් මුට හෙන් හතම වැදියන් ඉතාම ඉක්මන්බට මෙවැනි ඟුණමකුවන් විනාශවෙලා පලයන් කියා හිමිදිරි පාන්දර පටන් මලහිරු බැසයන තෙක්ම රටේ කොතනින් හෝ තැනක දෙවියන්ට කන්නලව්කර කියා සිටින්නේම මුට හෙනහතම වැදියන්.  කියාය ඒ අනිකක් නොව…………………………

දැන් ජනතාවටවිශ්වාසය ඇත්තේ ව්‍යවස්ථාදායකය, හෝ අධිකරණය නොව නොදන්නා නොපෙනෙන දෙවියන් පමනක් නිසාමය.

Be the first to comment on "මෛත්‍රි ජනතාව ගෙන් ඡන්දය ඉල්ලයි, ජනතාව දෙවියන් ගෙන් මෛත්‍රිට හෙණ ඉල්ලයි….!!!"

Leave a comment

Your email address will not be published.


*