පල්ලෙවත්තේ ගමරාළ හා දියණිය චතුරිකා මංත්‍රින්ට කෝටි ගනන් ලංසු තියයි.

අපේ පැරණි මුතුන් මිත්තන් එවන් ගම්වල සිටිය උන්ට කීවේ..

.” ඔකාගේ හක්කේ බුදුරැස් හැබැයි බොක්කේ දඩමස් “….. කියාය.
නුතනයේ සමාජයට පැරැන්නන් කියු එවනි අයකු දැකගැනීමට හැහි වුයේ ජනාධිපති මැදුරෙනි.

 

කට ඇරියොත් බුදු බණ ,කීවොත් සමාජයේ උන්නතිය උදෙසා මනුස්සකම් ගැන ඒත් කරන්නේම සමාජයට රටට විනකරන තුප්පැහි වැඩය.

අපේ පැරණි මුතුන් මිත්තන් එවන් ගම්වල සිටිය උන්ට කීවේ…” ඔකාගේ හක්කේ බුදුරැස් හැබැයි බොක්කේ දඩමස් “….. කියාය.
නුතනයේ සමාජයට පැරැන්නන් කියු එවනි අයකු දැකගැනීමට හැහි වුයේ ජනාධිපති මැදුරෙනි.

ගම්වල දුප්පත් ගැමියන් කොපමන අගහිගකම් ,නැතිබැරිකම් තිබුණත් ඔවු ළඟ මනුස්සකම් ඕනෑවටත් වඩාතිබෙනවාය.

පසු ගිය 24 වනදිනෙන් ඇරබි ශ්‍රි ලංකාවේ අවාසනාවන්තම කාල පරිච්චේදය තවත් ඩඩාත උච්ච වුයේ මංත්‍රි වෙළදාම නිසාමය.පොලොන්නරුවෙන් පැමිණි පල්ලෙවත්ත ගමරාළ හා දියණිය චතුරිකාලා මේවනවිට කෝටි ප්‍රකෝටි ගනන් ජනතාව ගේ සල්ලි හුරා කා අවසන්ය.

පසුගිය දින මංත්‍රි වෙන්දෙසියේදී බැසිල්ට නොදවෙනි වැඩ කොටසක් කලේ චතුරිකාය. ගමරාළගේ අනුහසින් මේවනවිට ප්‍රකෝටි ගනන් මුදල් උපයාඇති චතුරිකා කෝටි 50 ක් දෙනබවත් ඊට අමතරව කාන්තාකටයුතු භාර නියෝජ්‍ය ඇමතිකමක්ද දීමට හැකි බව කීවේ මංත්‍රිනී හිරුණිකාටය. ” නංගි මොඩවෙන්න එපා මේටික අරන් එන්න අපේවැඩටික කරමු….”
ඒ සැනින්ම …” චතුරිකා අක්කේ මගේ ජීවිතේ මම කොතෙකුත් මෝඩ වැඩ නම් කරලා ඇති ඒත් කවදාවත් මම බලුවැඩ කරලා නෑ ….” මේක ඇසුනු චතුරිකා සිරිසේනට මළ පහපිට විය.

ඇත්තෙන්ම
හිරැණිකාට සමසථ ජාතියේම ප්‍රනාමය පිදිය යුතුය. ඒ මන්ද චතුරිකා හෙළුවෙන් ඉදන් එසේ අසන විට නිර්භයව පිලිතුරු දීමට තමාට ආත්ම ශක්තියක් තිබීම නුතන තුට්ටු දෙකේ පාහර දේශපාලකයන්ට ආදර්ශමත් කානතාවකි.

යහපාලනය ගෙන එනවායැයි හන්දිගානේ පාරම්බාපු පල්ලෙවත්තේ ගමරාළහා උගේ හත්මුතු පරම්පරාවම සමස්ථ ශ්‍රිලාංකිය ජාතියම ලෝකයා ඉදිරියේ නිරුවත් කලෝය.

තමා හා තම දියණිය හෙළුවෙන් මංත්‍රිලට ලංසු තැබීමට කතාකරන්නේ යහපාලන 62 ලක්ෂයක ජනයා ගේ කරමතින් පැමිණ බව දැන් උන්ට අමතකය.

නිතිගරුක ජනතාවට හා ලාංකීය සාරධර්ම වලට පයි ගැසු ගමරාළට හා දියණියට කෙල ගසා කුණු බක්කියට දැමීමට ඇත්තේ හරියටම තවත් සති 46 ක පමණ ඉතා සුළු කාලයකි.

Be the first to comment on "පල්ලෙවත්තේ ගමරාළ හා දියණිය චතුරිකා මංත්‍රින්ට කෝටි ගනන් ලංසු තියයි."

Leave a comment

Your email address will not be published.


*