දවසේ සිකුරාදා………….හොරුන්ගෙන් රට රකින්න පත් කල මුරකරු ,ජනතාවට හොරෙන් හොරාවම ගෙන්වා රටේ යතුර භාර දෙයි.

අපේ හාමුදුරුවනේ රටේ ධන යෙන් භාගෙට භාගයක්ම කෑවේ රාජපක්ෂ පවුලේ උදවිය හා වටේ හිටිය ගජමිතුරන්……..”
(2015 ජනවාරි 02 )

” තම ,තමා ගේ දේශපාලන පක්ෂ ගැන නොසිතා සියල්ලටම පෙර රට යැයි සිතා අපි සියලුම දෙනා එක්ව මේ මාතෘ භූමිය වෙනුවෙන් කැපවී ජනතාවට සේවය කරමු…”
(2016 පෙබරවාරි 06 )

“රාජ්‍ය අනුග්‍රහයෙන් කවුරු අපරාධකරලා තිබුනත් ඒවාපිලිබදව නිසිපරීක්ෂණ සිදු කොට අපරාධ කරුවන ඉතාම ඉක්මනට නිතිය ඉදිරියට ගෙන ඒමට කිසි විටකත් මා පරක්කු නොවෙමි…”
(2014 දෙසැම්බර් 03 )

“රාජපක්ෂලා හොරාකාපු ජනතාව ගේ ධ නය නැවත ජනතාවට ලබා දී නැවත එවැන්නක් සිදු නොවීමට මම වගබලාගනිමි…”
(2014 දෙසම්බර් 09 )

” …එක්සත් ජාතික පක්ෂය වැනි දැවැන්ත පක්ෂයකින් පොදු අපේක්ෂකයා වීමට මට අවස්ථාවක් දෙයි කියලාවත් ඒවනි කැපකිරීමක් රනිල් වික්‍රමසිංහ මහතා කරයි කියා මා හිනෙන්වත් හිතුවේ නෑ මාගෙ ආදරනීය මිත්‍රවරුනි….”
(2016 පෙබරවාරි 11 )

” පහුගියකා කාලේ රජපක්ෂලා සමඟ ඔය ගජමිතුරන් රුපියල් කෝටි ප්‍රකෝටි ගනන් හොරාකාපුවා විතරක් නොවේ මෙත්ක් මම රහහසක් ලෙසට තියා ගෙන හිටපු සියල්ලම එලිට්ය දමලා ඔය නඩයට ආණ්ඩු කරන්න නෙමේ පාරේ ඇවිද ඇවිද ඉන්න අවශ වැඩ මම කරන්න දන්නවා මිත්‍ර වරුණි…”
  (2017 මාර්තු 12 )

“වික්‍රමසිංහමහතයා මට දුරකථනයෙන් කතාකලා එන් නැද්ද මරදාන රැස්වීමට ඇහුවා මම කීවා මට එන්න ඩ්‍රැයිවර් කෙනෙක්වත් නෑ ඒ අය මාව දාල ගියා කීව …ඒ අය කවුරුවත් නැතුවට කමක් නෑ මම එනව ඔබතුමාව එක්ක යන්න කීව , ඊට ටිකවේලාවකින් එතුමා රවි කරුනාණායක මහතාසමඟ මගේ නිවසට අවා. අපි මරදාන රැස්වීමට ඒ වේදිකාවට ගොඩවෙලා මම වේදිකාවේ ඉන්නකොට රනිල් වික්‍රමමහත්තයා වෙදිකාවෙන් බැහැලා අර දහ පහලොස්දාහක හිටිය සෙනග අනතිම කොනට ගිහින් මෙහෙම අත්තෙකම උස්සලා ඔබතුමාට අපේ රැස්වීමේ ආරක්ෂාව සහතිකයි කියලා එදා කීවා මිත්‍ර වරුණි….”
(2016 සිරිකොත )

රාජපක්ෂලා කෝටි ප්‍රකෝටි ගනන් හොරාකාපු බව ජනතාව නිකමට කීවත්, එකට රැහේ හිටපු එකාකියන කොට තමා ජනතාව දන්නෙත් ඇත්තටම මහින්දරාජපක්ෂ සමඟ කට්ටියම රටේ සම්පත් හොරාකාඇති බව.

ඒත් වැඩිකල් නොගොස්ම සියලුම මිනිමරුවන් බේරාගැනීමට පෙරට ආවේ මෛත්‍රිය.

එපමනක් නොව  පොදු අපේක්ෂකයකු කල දින්යේ පටන් එකටම සිටිය සංඟ පීතෘන් වහන්සේට වස පොවන්න ගිය එකාටත් මංත්‍රිකම් දුන්න තිරිසම් පුද්ගලයකු බවට රටේ ජනතාවට ඒත්තු ගැන්විය.

මෛත්‍රි ගේ නාලක /නාමල් මෙහෙයුම :

ඇත්තෙන්ම අප පුවත්පත පලමු වෙන්ම මෙම නාමල් / නාලකමෙහෙයුමේ අවසන් ජවනිකාව නාලක සිල්වා නැමති පොලිසියේ අසුජිතැවරු පාහරයා මෛත්‍රි ගේ උවනමාවන් ඉටුකරන්නෙක් බවට හෙලිකලෝය.

නාමල් නැමති මුඟටියාද මෛත්‍රි ගෙන් වැටුප් ලබන තවත් එක් සුනඛ්යෙකු විය.

නාමල් නැමති මුව ඉස්සරහට දා ගෙන පිටිපස්සේ හිටියේ රටේ නායකයා බව ජනතාව කීයටවත් අපි කීවට පිලිගත්තේම නැත.

2015 ජනවාරි වෙනකම් රට ගැන විදවපු ජනතාව හොරා නොකන ,බොරු නොකියන යැයි සිතා( ඌ එහෙම නොකලාට ) සිරිසේන නැමති රටේ පාලකයා පත්කලෝය.

ඒත් අවසානයේ පටන් ගත්ත නැනදීම පට්ට හොරුන්ව එලවාදැමු ජනතාව ගේ ක්ම්මුලට ගසා උන්ව ගෙනත් තමාගේ රෙද්ද අසසේම න්ගත්තෝය. එපමනක් නොව හොරා නොකනවායැයි කියු එකාම  වෙළැද නැවක් හා ගුවන්යානාවක්  ගනිමින් තම බෑනාට කොමිස් ගැසීමට  පාර කැපුවෝය.

අවසානේ තුට්ටු දෙකේ කැමරාවක් තියන් ගෙවල් ගානෙ පොටෝගහන්න ගිය තම බෑනා ඉනේබදින පටියම ලක්ෂ . 1 1/2 ක්වෙන තැනටම ඌට ජනතාව ගේ සල්ලී කොමිස්ගැසීමට පාරකැපුවේ මේ සිරිසේනය.

අවසානයේ සිදුවුයේ ජනතාව හොරා නොකාවියැයි සිතු එකත් හොරා කන ගමන් ම ,කලින් හොරු රැලම ගෙන්වා ගෙන මහ හොරාට රටේ යතුර භාර දීමය.

මෙහෙම බලයක් සිරි සේනට ලැබුනේ 78 ව්‍යවස්ථාවෙන්ය,ඇන්.ඇම් පෙරේරා මේ නිසාම මේ ව‍ය්‍යවස්ථාව ගැන කීවේමෙසේය.

” ගැරු කතානායක තුමනි මේ ව්‍යවසථාව පරිදිම යම් දවසක පිස්සෙක් බලයට පත් උනහොත් එදාට රටම ව්‍යාකූල වෙනවා නේදැයි …….  ( ඇන්.ඇම් පෙරේරා.)……ඇසුවේ සිරිසේනලා වැනි පිස්සන් අතට මෙම බලය යම් දවසක එනු ඇතැයි සිතා විය යුතුය.

අජිත්…….

Be the first to comment on "දවසේ සිකුරාදා………….හොරුන්ගෙන් රට රකින්න පත් කල මුරකරු ,ජනතාවට හොරෙන් හොරාවම ගෙන්වා රටේ යතුර භාර දෙයි."

Leave a comment

Your email address will not be published.


*