එදා මෙදාතුර ලෝකයේ බිහි වු නින්දිතම රාජ්‍ය නායකයාට හිමි නින්දිතත්ව යේ ලාංඡනය ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රිපාලට

බලලෝභය ඉදිරියේ තමා ගේම සහෝදරයන් මරා දේශපාලනයට ඒමට පොරකන ලාංකිය දේශපාලකයන් සිටින ජාතියක් නිසාම ශ්‍රි ලංකා මාතාව අද ලෝකයා ඉදිරියේ නිරුවත්වීඇත.

කියන දේ නොකරන ,නොකරන දේම කරන ,දුශිත ,පාහර ,නුගත් දේශපාලකයන් ගේන් පිරුන රටක් ලෝව ඇත්නම් ඒ ශ්‍රි ලංකාවයි. මෛත්‍රි ,මහින්ද හෝ රනිල් ,යන මේ කිසිවෙකුත් නොව රටේ ඇති ප්‍රජාතන්ත්‍රිය මුල ධර්මයන් උල්ලංගනය කරන්නේ නම් ඊට එරෙහිව ජනතාව විදි බැසිය යුතුය.

ලෝකයේ අනිකුත් රටවලට වඩා ශ්‍රි ලාංකිකයන්ට විදේශියන් වලදී ඉතාම වැඩි පිලිගැනීමක් ඇත්තේ ලංකාව තුල ඇති සාරධර්ම, හා සදාචාරයන් නිසා බව අමුතුවෙන් කිව යුතු නොවෙ.

ඒත් 80 දශකයේන් පසුව අපි විසින්ම ඒවා නැතිකර ගැනීම ඉතාම අවාසනාවන්ත තත්වයකි. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ මේ වනවිට ලාංකීය සමාජයම ගෝත්‍රික ස්වභාවයක් ගෙන් තිබීමයි.

ලංකාව ඉතාම ඉක්මනින්ම ආපස්සට රැගෙන යාමට දේශපාලකයන් අනුපමේය කාර‍යයක් ඉටුකරන බව දිනපතාම ප්‍රවෘත්ති වලින් මනාව පෙනීයයි.

පොරොන්දු දේශපාලනයේ ඔබ්බට ගිය නව ච්න්තනයක් සිතීමට ජනතාව අසමත්ය. කුහකත්වය ,හා රටේ සම්පත් තම පුදිගලික ප්‍රයෝජනයට ගැනීමට දේශපාලකයන්ට ඉඩදි අධ ,ගොළු බිහිරන් සේ සිටින ජාතියක් ලංකාවේ මේවන්විට බිහි කර ඇත්තේ කාලකන්නි දෙශපාලක්යන්මය.

අනුන්ට පිහිට වීම, කෙලෙහිගුණය වැනි ලාංකිකයන්ටම උරුම වු ඒ දීවල් මේවනවිට මෛත්‍රිපාල ජන්පතිම ජාතියට මහගු ආදර්ශයක් දෙමින් විනාශ කර ඇත.

මෛත්‍රි වනාහි ලෝක දේශපාලනයට බිහිවු නින්දිතම රාජ්‍ය නායකයා වනු ඇත.
තමාම කිවු හොරාව ඔහු හොරකු මංකොල්ලකරුවකු නොවෙයැයි දැන් ජනතාවට කියන්නේ මෛත්‍රිපාල හිත්න් ඉන්නේ තණ කොල කන ජනතාවක් නිසාදැයි අපිනම් නොදනිමු.

Be the first to comment on "එදා මෙදාතුර ලෝකයේ බිහි වු නින්දිතම රාජ්‍ය නායකයාට හිමි නින්දිතත්ව යේ ලාංඡනය ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රිපාලට"

Leave a comment

Your email address will not be published.


*