මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රි මහින්ද එකම වේදිකාවක

මේ වනවිට මෛත්‍රිපාල හා මහින්ද දෙදෙනා ගේ විරසකය ඉවත්ව දෙදෙනාම එක්ව ශ්‍රිලංකා නිදහස් පක්ෂ ජනාධිපති වරයකු පත් කර ගැනීමටත් ඉන් පසුව 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන් විත් ඒ හරහා පුර්ණ බලති අගමැති වරයකු පත් කිරීමටත් සැලසුම් කොට අවසන්ය.

ලාංකීය ජනතාව වැනි තම පුද්ගලික වාසිය වෙනුවෙන් රටක අනාගතය ගැන නොසිතන ජාතියක් එදා මෙදා තුර තවත් නම ලෝකයේ කිසිම තැනක දැකිය නොහැකිය.

එහි ප්‍රතිඵලද ස්ව කැමැත්තෙන්ම බුක්ති විදින ලාංකිකයන් රටට ඡන්ද බලය ලබ අදුන් ඩොනමෝර් ආණ්ඩුව පැවති කාලයටත් වඩා අන්ත තත්වයකට මේ වන්විට වැටී ඇත.

රට විදේශිය ජාතියකට නතුව තිබිය දී එකම ඩොලරයක්වත් කිසිදු රටකට ණය නොවී 1948 නිදහස ලබා ගත් දින පවන්ම රට පාලනය කල ලාංකිකයන් සිදුකලේම ඔවුන් ගේ ගත් මුතු පරම්පරාවක් වෙනුවෙන් ශ්‍රි ලාංකීය ජාතිය අනුන්ගෙන් ජීවත් වෙන රටක් බවට පති කිරීමය.

මේ වනවිට ශ්‍රිලංකාව විදේශිකයන් ගෙන් ගෙන ඇති ණය කන්දරාව ගනනය කිරීමේදී ලංකාවේ උපදින් සෑම දරුවෙකුම රුපියල් ලක්ෂ 40 ක් වසර 35 වෙන්තෙක්ම ණයය.

මේ වන මහින්ද රාජපක්ෂ ගේ එකාබද්ධ විපක්ෂය හාඑක්වීමට මෛත්‍රි මේවන්විටත් සියලු කටයුතු සුදානම් කොට හමාරයි.

දැන් ගැනීමට තිබෙන ආරංචි අනුව මෛත්‍රි මීළඟ ජනාධිපති තරඟයට ඉදිරිපත් වන්නේ ඒකාබද්ධයේ ද ආශිර්වාදය ඇතිවය.

ඉන් ප්සුව මෛත්‍රි ජය ගත හොත් වහාම පාර්ලිමේන්තුව විසුරවා හැර මහින්ද ඊළඟ මැතිවරණයට පැමිණීමෙන් පසුව මහින්ද අගමැති පුටුවේ හින්ද වීමට මෛත්‍රි මහින්දට එකඟවී ඇත.

මහින්ද මෛත්‍රි මේ න්‍යාය පත්‍රයට මුලුමනින්ම විරුද්ධව සිටින්නේ බැසිල් හා ප්‍රසන්න රණතුංග පමණි. බැසිල් කියන්නේ “… මු අපිටත් කෙලියා යු.ඇන්. පී කාරයටත් කෙලිය මෛත්‍රිව විශ්වාසකරන්න බැසිල් ලෑස්ති නැති බවය. …..”

කොහොම උනත් මෛත්‍රි ගේ පුද්ගලික න්‍යාය පත්‍රය මේ වනවිටත් කල එලි බැස අවසානය.

දැන් ජනතාව සැදී පැහැදි ඉන්නෙ මීළඟ ඡන්දයක් එනකන්ය . ඒ මහින්දට ,මෛත්‍රිට ,රනිල්ට තේරෙන භාෂාවෙන් ජන්තාව උත්තර දීමටය.බ් එදාට රටේ අනාගතය තීරණය වනවා නොවනුමානයි.

Be the first to comment on "මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රි මහින්ද එකම වේදිකාවක"

Leave a comment

Your email address will not be published.


*