දවසේ සිකුරාදා……………..එල්ලෙන්ට වැල් නැතුව එල්ලුම් ගහේ එල්ලුන ආණ්ඩුව

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවානම් එල්ලා මැරිය යුත්තේ රටේ ජනතව හිගමනට ඇද දැමු රාජපක්ෂලා, රනිල්ලා, මෛත්‍රිලා ප්‍රධාන 225 දෙනාම හුස්ම හිරවෙන තුරුම එල්ල මැරිය යුතු මය.

 

ලංකාවේ ජනතාව ලෝකය සමඟ ඉදිරියට යාම වෙනුවට හැම විටම තෝරා ගන්නේම ආපස්සට යාමටය.

ලෝකයේ රටවලින් ජනතාවට බොරු බේගල් දෙසා බා ඉතාම ඉක්මනින්ම බලයට ඒමට හැකි ජාතියක් සිටීනම් ඒ ලාංකිකයන්ය.

1796 වසරේ දී ඉංග්‍රිසීන් ලංකාව අල්ලා ගන්නාවිටත් ලාංකීය දඩුවම් ක්‍රමය ඉතාම අමානුශික හා දැඩි මානව ව්‍රගයාම පිලිකුල් කරන දේවල්ය . ඇහැලේපොල නිලමේ තුමා ගේ පවුලටම මේ අමානුෂික වද බන්ධන ලබාදුන් බවට පතපොතේ සදහන් වේ.

නුතනය වනවිට අධි තාකෂණික මෙවලම් කොතෙක් පැමිණ ඇතැයිද යනු තවත් ඉතාම සුළු කාලයක් තුලදීම ලෝකයම භාවිතයට ගන්නේ “බිට් කොයින් ” ය .

ලෝකයේ තාක්ෂණෛක් මෙවලම් වැඩිවෙනවා සේම ලෝකය පුරාම අපරාධ ඉතා ඉක්මනින් වැඩිවන බව ඉතා කුඩා ළමයෙකු උවත් දන්න දෙයකි.

ජනතාව විසින් එලවාදැමු කාලකන්නි දේශපාලකයන් තම ඔඩොක්කුවේ දමා ගෙන දැන් කනවා කනවෝ යැයි ඇවිටිලි කියන ජනපති මෛත්‍රි දැන් තටමන්නේ තමාට අහිමි වී තිබෙන ජනතා ප්‍රසාදය ජන්තාවම බිල්ලට දී ලබාගැනීමටය.

මෛත්‍රිට මොකා උපදෙස් දෙනවාදැයි අපි නොදන්නා නමුත් රටක ජනතාව බිල්ලට දී තවත් රට අගාධයකට ඇදනොදමා මෛත්‍රි ගේ වාහේලා සමගම ඉතිරි මාස 14 ත් ලැගීම ඇගට ගුණය.

මිනිසුන්ට දඩුවම් දී රටක් හදන්න උත්සහා කරන මෛත්‍රි වැනි නුගත් නායකයෙක් සමග කුමන ගම්නක දැයි ජනතාව අසන්නේ ඒනිසාය.

මෛත්‍රිට , රනිල්ට දැන් වැලෙ වැල් නැත මුන්ට ඇත්තේ එල්ලීමට එල්ලුම් ගහ පමනි.

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවානම් එල්ලා මැරිය යුත්තේ රටේ ජනතව හිගමනට ඇද දැමු රාජපක්ෂලා, රනිල්ලා, මෛත්‍රිලා ප්‍රධාන 225 දෙනාම හුස්ම හිරවෙන තුරුම එල්ල මැරිය යුතු මය.

ඉතාම නුදුරේ දීම ජනතාව මේ රටට වින කරන ජනතාව ගේ දේ හුරාකන හා හුරා කෑ දේශපාලක්යනව ප්‍රසිද්ධියේ එල්ලා මරණ දිනය නම වැඩි ඈතක නොවනු ඇත.

 

අජිත්……..

Be the first to comment on "දවසේ සිකුරාදා……………..එල්ලෙන්ට වැල් නැතුව එල්ලුම් ගහේ එල්ලුන ආණ්ඩුව"

Leave a comment

Your email address will not be published.


*