රාජපක්ෂ ගේ සළු ගැල වු ……” ද නිව්යෝක් ටයිම්ස් ” ……….

ඇමරිකාවේ නිව්යොක් නගරයේ සිට ක්‍රියාතමක් වන මෙමේ පුවත් පත 1851 සිට මේ දක්වාම නොකඩවාම ක්‍රියාතමක වන ලෝකයම පිලිගන්නා වු පුවත් පතකි.

ලංකාවේ පුවත් පත් කලාවට හා ඒ හා බැදුන දේශපාලනයකට කිසිදු සම්බන්දතාවක් එක හෙලාම හෝ වක්‍රවවත් නොමති මෙම පුවත් පතට මේ වනවිට මුළු ලෝකය පුරාවටම කෝටි 2 කට වඩා වැඩි පාඨක පිරිසක දිනපතාම සිටි.

මේ වනවිට ලෝකයේ ඉතාම ප්‍රචලිත හා ප්‍රසිද්ධ ආයතන පිලිබදවද මෙම පුවත් පත විවිධා කාර ලිපි පලකොට ඇත.

වර්තමානය වන්විට ඉතාම අන්දෝලාත්මක ගවේශනාතමක් ලිපි පලකිරීම නිසාමත් එකී කරුණු 100% සත්‍ය නිසාම මෙම පුවත් පත ලෝකප්‍රසිද්ධියක් ගෙන ඇත.

කිසිදු පුද්ගලයකු වෙනුවෙන් හෝ රටක නායක්යන් වෙනුවෙන් පෙනි නොසිටිනවා පමණක් නොව ලාංකිය තුට්ටු දෙකේ හමීඩියා පුවත් කලාවේ කිසි දිනකත් නොය ලෙන මෙම පුවත් පත ලෝක ජනතාව වෙනුවෙන්ම කතාකරණ පුවත් පතක් බවට ලෝක්යම දනී.

“බුදු සරණයි දෙවිපිහිටයි ” හරක් පටවන ලොරි ලංකාවේ ඇතුවා සේම , මල්වට්ටි අතින් ගෙන හන්දිගා නේ ඇති බුදු පිලිමවලට මල් පුජා කරන දේශපාලකයන් ගෙන්ද ලංකාවට කිසිදු අඩුවක් නැත.

එවන් පාලකයන් ඇද ඉන්න සුදෝසුදු පිරුවට ජනතාව ඉදිරියේම ලිහා දැමීමට තරම් ඉතාම ගවේශණාත්මක ලිපි පලකිරීමම මෙම පුවත් පත වේතට කෝටි ගානක පාඨකයන් ඇද ගැනීමට හෙතු වී ඇත.

පසුගිය පාලන කාලය අවසාන භාගයේ මහින්ද රාජපක්ෂ රටම චීනට වික්කේ නිකම්ම නොවන බව ගමේ ගොඩේ කතා වු බව නොරහසකි. මහින්ද වනාහි ගඩාබිගේ දුෂිත මාරගයේම ගිය තවත් එක් පාලකයෙක් බව ලෝකයම දනී.

එදා චිනයට හම්බන්තොට වරායක් හදන්න මහින්ද නිකම්ම දුන්නේ නැතිබව දැන් ඔප්පු වි හම්මාරයි. කෝටි 145 ක ඇ. ඩොලර් මිලියන 7.5 ක තම සාකකුවේ දමාගෙන රටේ දේපල ච්හ්නයට විකුණා එදා වේල කන කම්කරුවාකේ, බත වේලත් උදුරන් කපු පාහර පාලකයෙක් බවට දැන් ඕනවටත් වඩා ඔප්පු වී හමාරයි.

ද නිව්යෝක් ටයිමස් පවසන ආකාරයට මෙම දුෂණ ගනුදෙනුවේ මුදල් කෝටි 145 තුලින් පසු ගිය ජනාධිපති වරණයේ දි සිල් රෙදි ,සරොම් ,කමිස එකි නොකී සියල්ලටම ලක්ෂ 50 වියදම් කොට ඉතුරු මුදල් තම පවුලේ උන්නතිය වේනුවෙන් යොදවා ඇත.

චීනයට හම්බන්තොට විකිණීමේදි ලාංකීය ජනතාව කුමන හෝ විරුද්ධවීමක් මැඩලීමට ඇල්ලේ ගුණවංශ නැමති චිවර ධාරියාටද ජනතාව ගේ මුදල් රුපියල් ලක්ෂ 78000 දි ඇත. මේව හෙන ගහණ ආපරාධ බවට අමුතුවෙන කිව යුතු නොවේ.

මෙම ගවේශණාතමන ලිපිය තුලින් ලාංකීය ජනතාවට ඉතා හොද පණිවුඩයක් දී ඇත.

එනම් සුදු පිරුවට ඇදි පමණින් ඔවුන් පිරිසිදු නොවන්න සේම සිවුරක් ඇග ලා පමණින් ඔවුන් සීලවන්ත භික්ෂුන් නොවන බවයි.

Be the first to comment on "රාජපක්ෂ ගේ සළු ගැල වු ……” ද නිව්යෝක් ටයිම්ස් ” ………."

Leave a comment

Your email address will not be published.


*