පොලිස්පති පැන්නීමේ “මෛත්‍රි ” කුමන්ත්‍රනය එලියට…………?

ජරාජීරණ වු සමාජක් තුල අපරාධ හා වෙනත් දුෂණ එක් රැයෙන් නතර කිරීමට සක්කරයාටවත් බැරිය. ඒත් ලංකාවේ බොහෝ මිනිසුන් දැන් කතාකරන්නේ ” ඉස්සර පාතාලේ ඒක රැයින් ගෝඨා මරධනය කලා…” ඇයි දැන් බැරි පොලිස්පති ඒවා කරන් නෑ කියාය.

ඒ කතාව ඇත්තය මොකද….?…….. එදා පාතාලේ උවත් නොවුවත් එක් රැයෙන් ඕනෑම කෙනෙකු පරලොව යැවීමේ බලයක් ගෝඨාට තිබුණි.

ඒ බලයම ආපස්සට පැමිණ අවසානයේ අයියලා ,මල්ලිලා බුරුත්තම ජනතාව පන්නා දැමුවෝය.

අපරාධ කරුවෙකු උවත් නොවුවත් පුද්ගලයකු බලහත්කාරයෙන් පැහැර ගෙනගොස් මාරා දැමීම් කිසිවිටකත් ශිෂ්ඨ සම්පන්න ලෝකයා අනුමත් නොකරනබව දැන් ලංකාවේ ජනතාවට අමතකය.

පොලිස්පතිවරයා දැන් නිතිමය රාමුව තුල, ලෝකයා අනුමත ක්‍රම වේදයට රාජකාරි කිරීම වර්තමානයේ කාලකන්නි දේශපාලකයන්ට ඉවසුම් නොදේ .

එක් පැත්තකින් පාතාලය හා මත් කුඩු මර්ධනය කරන අතර වාරයේම වරතමාන පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පාසැල් දරුවන් ගේ හදවතට කතාකිරීමේ උපන් හැකියාවකින් හෙබි පුද්ගලයෙකි.

ඒවන් පොලිස්පති වරයෙකු එදා මෙදා තුර පොලිසිය තුල බිහිව නැත.

ජරාජීර්ණ වු සමාජයක් ඇති කුණුවෙච්ච දේශපාලන මළකුණු රටවටේම දුඟද හමද්දී කෙසේ නම් එක් රැයින් පාතාලේ වනසා දමන්න ද ..? බාලසුරියලා, වික්ටර්පෙරේරලා,වික්‍රමරත්නලා වැනි වෙලේ සුදාලගේ “මච්ං ” පොලිස්පති කෙනෙකු නොවන නිසාත් දැන් මෛත්‍රි පුජිතට අකමැති ඇති. මෛත්‍රි සමඟ දැන් ඉන්නේ සිරගෙදර ලැගිය යුතු උන්වීමම පොලිස්පති එලවීමේ නියාය පත්‍රය මෛත්‍රි කරලියට ගෙනාඅවාත් විය හැකිය.

ඊයේ පොලිස් කොමිසම හරහා මෛත්‍රි උත්සහා කලේත් අද දින නිතිය හා සාමය අමාත්‍යංශ භාර රංජිත් මැද්දුම බංඩාරව ගෙනවිත් පොලිස්පතිට විරුද්ධව කෑමොර ගැසුවේත් මෛත්‍රි ගේ උත්සහාය තවමත් අත්නොහැරිය නිසාය.

පොලිස්පති පුජිත වනාහි මොකාගෙවත් ඉත්තෙක්නොවන නමුත් ඔහු සමස්ථ නිලධාරින් සංයමයකින් යුතුව මෙහෙය වන්නෙකුය. දැන් මෛත්‍රිට පුජිත අරහංය , මෛත්‍රිට ඔනි පොලිසියේ නිතිය නොදන්නා කියන දේ කරන එහෙයියකි ඊට සුදුසුම කෙනා තමාම පොලිසියට දාපු බැදුන දා පටන්ම ඇමතිවරුන්ගේ හා ජනාධිපති වරුන් ගේ වහන දොරවල් ඇරපු නිලධාරින් ගේ බිරින්දෑ වරු ගනිකාවන් කල එස්. එම් වික්‍රමසිංහය. දැන් මෛත්‍රි ගේ එකම හා හොදම තේරීම එයයි

ඒත් නිතිගරුක සමාජය පුජිත්ව අගයන්නේ ඔහු අනික් නිලධාරින්ට සසදාය කොහොම උනත් මෛත්‍රිට දැන් ගල උඩ පැහැරූ බළළා සේ තමාකල දේ වසාගැනීමට බැරිය. පොලිස්පති පැන්නීමේ කාර්‍යය අතහැරීමට සිදුව තිබෙන්නේ එකපයිනම පොලිස්පති පුජිත වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාව පෙනිසිටින නිසාවෙනි..

Be the first to comment on "පොලිස්පති පැන්නීමේ “මෛත්‍රි ” කුමන්ත්‍රනය එලියට…………?"

Leave a comment

Your email address will not be published.


*