ගෝඨාභයගේ ජනාධිපති සිහිනය බොදවෙයි……..!!!

මේ සියල්ලම වයසින් හා පරිනත දේශ්පාලන බුද්ධියෙන් සිටින මහින්ද දැක බලා ගන පසුගිය දිනක

මහින්ද බැසිල්ට කියා ඇත්තේ ” බලන්න ගොඨා තාම හිතන්නේ සිංහල ඡන්දවලින් විතරක් අපිට දිනන්න පුලුවන් කියලා……ගෝඨා තාම ඉන්නේ දෙශපාලන බාලාංශයේ…” කියා සිනාවි ඇත්තේ කමල් ගුණරත්නගේ ජාතිවාදි යුද්ධ ජයග්‍රහන කතා නිසාය.

 

ලංකාදේශපාලනය තුල කොතෙකුත් හැලහැප්පිලි ඇති වුවත් ගෝඨාභය ගේ ජනාධිපති සිහිනය සමග හැමදෙනාම ඒ පිලිබදව කතාකිරීමට පෙලබින.

ඒ පෙලබවීම කොතෙක්දැයි කිවහොත් සියලු මාධ්‍ය හා සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ පවා ඒ පිලිබදව කතාකිරීමට පෙලබින .

රාජපක්ෂ පවුලේ මේ වනවිට ඇතිව තිබෙන පවුල් ආරවුලද එක පැත්තකින් ගෝඨාභයට බාධාවක විය ඊට බැසිල් ප්‍රධානය.

මේ වනවිට රටපුරාම ඉතාම සිග්‍රවම රැල්ලක් වු මහින්දගේ ආගමනය කිසිසේත් ගෝඨාභය ගේ දෙපතුල ලඟ නතර කිරීමට බැසිල් ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ ජී.එල්. පාර්ෂය කිසිසේත් අකමැතිය.

විමල්, ගම්මන් පිල්ල අලුත්ගමගේ පාර්ශවයට ඕනෑ ගෝඨාකරලියට ගිනෑඉමටය. මහිදගේ ජනබලය තුලින් ගෝඨාභය ජනාධිපති පුටුවේ හිදවීම මෙතෙක් විමල්ලා ගේ සිහිනය විය.

ගෝඨාභය ඇමරිකන් පුරවැසියකු බව මේ වනවිට මුලුරටම දන්නා කරුනකඉ. ඒත් ගොඨාභය එම ඇමරිකන් පුරවැසිකම ඉවත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇත .

එම ඉල්ලිමෙන් පසුව ඔහු “වියත් මඟ” නැමති රටතුල ඇතිවතිබු යුද්ධය නැවත ජනතාවට සිහි ගන්වමින් කමල් ගුණරත්නලා වැන්නවුන් ලවා දේශමාමක බොලද කතාකියා ජනතාව තුල යලිත් ජාතිවාදි බිජ වැපිරීමෙන් සිදු වුයේ එතෙක් ගෝඨලා සමග සිටි සුලුජාතික දෙමළ ,මුස්ලිම් අයව තවත් ඈත් කරගැනීම හෝ ඔවුන් ගෝඨාභය ලගින් ඉවත්ව යාමය.

මේ සියල්ලම වයසින් හා පරිනත දේශ්පාලන බුද්ධියෙන් සිටින මහින්ද දැක බලා ගන පසුගිය දිනක මහින්ද බැසිල්ට කියා ඇත්තේ ” බලන්න ගොඨා තාම හිතන්නේ සිංහල ඡන්දවලින් විතරක් අපිට දිනන්න පුලුවන් කියලා……ගෝඨා තාම ඉන්නේ දෙශපාලන බාලාංශයේ…” කියා සිනාවි ඇත්තේ කමල් ගුණරත්නගේ ජාතිවාදි යුද්ධ ජයග්‍රහන කතා නිසාය.

වියත් මඟට ඒකාබද්ධයේ ජී.එල් පිල කිසිසේත් කැමති නැතුවා පමනක් නොව ඊට එරෙහිව මහින්දට තොරතුරු පවා සපයා ඇත.

කොහොම කොයි හැටි ව්නත් ගොඨාභය ගේ ජනධිපති සිහිනය ට ඉතාම තද්බල කාරනා දෙකක බලාපාඇති අතරම මේ වනවිට ඔහුද මේ තත්වය තේරුම ගෙන අවසන්ය.

ඒ ගෝඨාභය ඇමරිකන් එක්සත් ජනපදයට ඉදිරිපත් කල පුරවැසිභාවය අත්හැරීමේ ඉල්ලුම්පත්‍රය ඇමරිකාව භාර නොගනීමය. තමා තව දුරටත් ඇමරිකන් පුරවැසියකු ලෙසට ඇමරිකාව සලකන බවට මේ වන විට ගොඨාභයට ලිඛ්තවම දැනුම් දී ඇත.

මහින්දරාජපක්ෂ ආණ්ඩුවම දමාගත් මේ උවදුර තමන්ටම පාරාවලල්ලක් වේයෑයි ගෝඨාභය කිසිදිනයක නොසිතන්න ඇත. ඒත් දෛවය අදවන විට ගෝඨාභයව එතනට රැගන පැමිණීමත් පුදුමාකාර දෛවයේ සරදමකි.

Be the first to comment on "ගෝඨාභයගේ ජනාධිපති සිහිනය බොදවෙයි……..!!!"

Leave a comment

Your email address will not be published.


*