බෙදා ගෙන නැගිටිනවාද …..? බධා ගෙන වැල ලෙනවාද ……?

ඒත් රනිල් ගේ සිහිනය එය නොවේ රනිල්ගේ සිහිනය පක්ෂ නායකත්වය ඉතාම ඉක්මනට රුවන් විජේවර්ධනව    දීමටය.

සජිත්ව මේ වෙලාවේ කපා දමා රුවන්ට දුන්නොත් සිතුවෙන්නේ යු.ඇන්.පිය තුනට හතරට කැඩෙන එකය ඒ බවේ රනිල් අපිට වඩා හොදට දනී ඒනිසාම රනිල් ඉතාම ප්‍රවේසමින් රුවන් විජේවර්ධනව දක්කා ගෙන එමින් ඇත.

 

නිරන්තරවම සුද්දා ගේ ආමන්ත්‍රනය හා විදේශීය ගති පැවතුම් ගැන කියන අගමැති රනිල් නොකියන ඒකම දේ සුද්දා පැරදි පැරදි බධා ගෙන වැලලීමට තටමන ජාතියේ කෙනෙක් නොවන බවයි.

ඉතාම මෑතක බ්‍රිතාන්‍ය තුල තිබු යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෝ නොවීම පිලිබද ජනතා කැමැත්ත තුලින් එවකට ඩේවිට් කැමරන් ආණ්ඩුව ගත්තේ බ්‍රිතාන්‍ය තව දුරටත් යුරෝපා සංගමය සමග සිටිය යුතුය කියන ස්ථාවරයයි ඒ පිලිබද ජනතා ඡන්දය තුලින් කැමරන් අගමැති ගේ මතය පරාජය විය.

බ්‍රිතාන්‍යන් වැඩි ඡන්දයෙන් දිනුවේ යුරෝපා සංගමය තුලින් ඉවත් විය යුතුය යන මතය විය . ඒ ඡන්ද ප්‍රතිපල නිකුත් වී අවසන් වු වහාම අගමැති කැමරන් ඉල්ලා අසවිය .

රටට ඉතාම හොද පාලකයෙක් මෙන්ම ඉතා වැඩි ජනතා ප්‍රසාදයක් දිනා සිටි කා අතරත් ජනප්‍රිය වු කැමරන් කිවේ ” දැන් ජනතාව මාව එපා කියනවා ඒ නිසා තමා මගේ ආණ්ඩුවේ මතය පරාජය කලේ මම තවත් රට පාලනය කිරීමට සුදුසු නොවේ …” කියා වැදගත් මහත්මයකු ලෙසට ඔහු ඉල්ලා අස්වී තම පවුලේ අයත් සමග අගමැති මැදුරින් පිටව ගියාය.

රනිල ජනතාව ප්‍රතික්ෂේප කලේ එක් වරක් නොව වසර 24 ක් පුරාවටම සෑම මැතිවරණයක්ම පරාජය විය. එදා පටන් ලෝකයේ අපමන දේ වෙනස වුවත් එ.ජා.ප නායක කම කිසිදු වෙනසක් නොවී ඒආකාරයටම පවති.

රනිල් දැන් අවලංගු කාසියකි රනිල්ව ඉල්ලන්නේ ජෝන් අමරතුංගලා, වැනි වල පයයි ගොඩ පයයි ඉන්න ඇමතිවරුය.

රනිල් තවත් මෙහෙම බදා ගෙනම හිටියොත් රනිල්ට සිදුවන්නේ ඉතාම ඉක්මනටම බදා ගෙනම ජන්තාව ගේ වෛරයත් සමගම වල පල්ලට යන්නය.

ඒත් රනිල් ගේ සිහිනය එය නොවේ රනිල්ගේ සිහිනය පක්ෂ නායකත්වය ඉතාම ඉක්මනට රුවන් විජේවර්ධනව    දීමටය.

සජිත්ව මේ වෙලාවේ කපා දමා රුවන්ට දුන්නොත් සිතුවෙන්නේ යු.ඇන්.පිය තුනට හතරට කැඩෙන එකය ඒ බවේ රනිල් අපිට වඩා හොදට දනී ඒනිසාම රනිල් ඉතාම ප්‍රවේසමින් රුවන් විජේවර්ධනව දක්කා ගෙන එමින් ඇත.

දැන්වත් රනිල් බදා නොසිට බෙදා ගෙන නැගිටින්න සිතිය යුතුය නොවෙසේනම් බදාගෙනම රනිල් වල පල්ලට යනවා සිකුරුයි…

Be the first to comment on "බෙදා ගෙන නැගිටිනවාද …..? බධා ගෙන වැල ලෙනවාද ……?"

Leave a comment

Your email address will not be published.


*