රනිල් ගේ නොහැකියාව හා සජිත් ගේ හැකියාව.

එක්සත් ජාතික පක්ෂය තුල සිටි විශාල පිරිසක් පක්ෂය හැර දමා ගියේ රනිල් ගේ ඒකාධිපති රෝයල් පාලනය නිසය.
තමා ගේ දිවිහිමි යෙන් පක්ෂය රැකගත් තම මහ ලේකම්ට වඩා පිටස්තර රෝයල් නඩය මුලට ගැනීමේ මානසික ව්‍යාධියෙන් පෙලෙන රනිල් තමා වෙනුවෙන් බෙල්ල දීමට සිටිය තිස්ස අත්තනායකට පක්ෂය එපා කර වුයේත් රනිල්මය.

 

ලංකා ඉතිහාසය තුල තම පාක්ෂිකයා ගේ වෛරයට යම් නායකයකු පත් වී ද ඒ රනිල්ම පමණි. වසර ගනනාවක් තුල රටේ දේශපාලනය තුල දී පිට පිටම පරාජය වී තම පාක්ෂිකයාට ඒපාවි තිබියදීත් තවත් ඒ තුලම සිටිමින් තම නමේ තමාම අසුජි තවරාගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය තුල සිටි විශාල පිරිසක් පක්ෂය හැර දමා ගියේ රනිල් ගේ ඒකාධිපති රෝයල් පාලනය නිසය.
තමා ගේ දිවිහිමි යෙන් පක්ෂය රැකගත් තම මහ ලේකම්ට වඩා පිටස්තර රෝයල් නඩය මුලට ගැනීමේ මානසික ව්‍යාධියෙන් පෙලෙන රනිල් තමා වෙනුවෙන් බෙල්ල දීමට සිටිය තිස්ස අත්තනායකට පක්ෂය එපා කර වුයේත් රනිල්මය.

රනිල් යනු නොහැකියා වෙන් පෙලෙන හැකියාවක් ඇති අයට නැගිටීමට ඉඩ නොදෙන කුහකයකු බවට මේ වන විට ඔහුම ඔප්පු කර හමාරය.

මේ වන විටත් එ.ජා.පක්ෂය සියලු දෙනාම එක් කොට තරුණ නායකයකුට ලබාදීමට කටයුතු කොට තිබිය යුතුය. එදා ජේ.ආර්. ලා කල් යල් බලා තමා වෙනුවට ඊළඟ නායකයා බිහිකලා මිස නායක කමට යුද්ධ කිරීමට වට පිටාවක් හැදුවේ නැත.

ඒත් රනිල් එපාමයි කියන පාක්ෂිකයාට මාවම ඉල්ලපන්කෝ…. කියමින් තවත් නම් දෙඩවීම ඇත්තෙන්ම රනිල් ජනතාව ගේ වෛරයට පත් වෙනවා නොවනු මානය.

රනිල් ගේ නොහැකියාව 2001 සිටම ජනතාව දුටුවත් අද මෙන් එදා ප්‍රභල හඩක් නොනැන්ගේ තිස්ස අත්තනායකලා ජනතාව ළඟ සිටිමින් ඒ ප්‍රහාරයන් වැලකු නිසාය.

මේ වනවිට රටටම හැකියාව හා නොහැකියාව අතර හිදස තේරුම් ගොස් හමාරය.

සජිත් ගේ හැකියාවට කිසිවකුටත් තර්ක කල නොහැක සජිත් ගේ ඇගේ ඇත්තේම නැති ,බැරි මිනිහාගේ දුක ,වේදනාවය ඒනිසාම දැන් පාක්ෂිකයා ඉල්ලන්නේ සජිත්ය.

රනිල් තේරුම් ගත යුතු ඇත්ත මේකය. සජිත් එදාට වඩා දැ හරිම තැන්පත්ය. ඒ තම පියා ගේ හැකියාව හා තමාගේ අද්දැකීම් නිසාය.

රනිල් තවත් පරක්කු නැතිව ජනතාව ගේ ආදරයට පත්ව සිටින සජිත්ට පක්ෂය භාර දී ඉතා සතුටෙන් සැදෑ සමය ගෙවිය හැකිය . එසේ නොවුන හොත් රනිල් තම පාක්ෂිකයා ගෙන් පලිගැනීමට තම පක්ෂය වලපල්ලටම දක්කා තමාටත් ඒවලේම අවසන් හුස්ම හෙලිය හැකිය..

Be the first to comment on "රනිල් ගේ නොහැකියාව හා සජිත් ගේ හැකියාව."

Leave a comment

Your email address will not be published.


*