මෛත්‍රි බ්‍රිතාන්‍යට රැගෙන පැමිණි දුත පිරිස දැක අයෝජකයෝ ලංකාවට යන්න පොරකති……..

එසේ නොමතිනම් ඇයට ප්‍රභු පංතියේ රාජ්‍ය තාන්ත්‍රිකව සැලකුවේ කාගේ සුරතලිය නිසාදැයි මෛත්‍රිපාලගේ ගමන් බිමන් වලට වියදම් කල ජනතාව අසා සිටිනවාය.

 

කලාපීය ආයෝජන අවස්ථාවන් බෙදා හදා ගැනීමට මෙන්ම කලාපීය ගැටලු නිරාකරනයට ඇති ඉතාම හොද තෝතැන්න සාක් කලාපය බවට කීමට අමුතු අටුවා ටිකා අවශ්‍ය නොවේ.

අපේ අසල්වාසි ඉන්දියාව 37 දෙනෙකුගේ ප්‍රභලම ව්‍යාපාරිකයෝ පිරිසක් එනම් ටාටා සමුහ යේ , පරිඝනක සම්බන්දව හා අනිකුත් දේශිය ව්‍යාපාරිකයන් පිරිවරාගෙන ගිය නරෙන්ද්‍ර මෝදි ජනපති තුමන් ඔවුන් හා උරෙන් උර ගැටී අති ගැටළු හා ඉන්දියාවට එන ආයෝජකයන්ට තම රටෙන් දියහැකි වාසි මෙන්ම තම ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැන කතාකරමින් සිටිනු දැකීමත් ඇත්ත්ටම වාසනාවකි.

එවන් නායකයන් ලංකාවේ බිහිවේදෝයි සිතිමත් විහිලුවකි.

ලංකාවේ සිරිසේන ජනාධිපති රැගෙන ගිය දුත පිරිස පිලිබදව අපද දැඩි විමසිල්ලෙන් පසු වුයේ කවර හෝ ප්‍රතිලාභයක් උපන් රටේ ජනතාවට ලැබීමත් සතුටක්ය යන පහන් සිතු විල්ලෙනි. ඉන්දියාව 37 ප්‍රභල ව්‍යාපාරිකයන් රැගෙන යනවිට සිරිසේන රෙද්දත් ඇද ගෙනම 127 දෙනකුගෙන් යුක්ත වුත් දෙනුන් තොගයක් රැගෙන විනෝද චාරිකාවේ පැමිණ් ඇති බැවි දුටු විට රටේ ජනතාවට මේ කාලකන්නි සවාරි බිලත් ගෙවීමට සිදුවනවා නේදැයි සිතුනි.

මෛත්‍රි රැගෙන ගොස් සිටි ව්‍යාපාරිකයන් ගන්න 127 කි. අරුම පුදුම දේ වසර ගනනාවක් අපිත් දන්නා ලාංකීය එකම ව්‍යාපාරිකයෙකු තබා අඩුම පෙට්ටි කඩ කාරයෙකුවත් නොසිටි එකය.

ඒත් සාක් කලාපයේම ඇස් අරවන තරමට අගර දඟර ළලනාවක් ඒමේ අත සැරිසරමින් මෛත්‍රි සමග නිතර ගැවෙසනවා ලෝක්යේ අනික් රටවල ව්‍යාපාරිකයන් ඉතාම උනන්දුවෙන් බලන් අයුරු අපගේ කැමරාවල සටහන් විය.

මෛත්‍රි රැගෙන පැමිණි ඒ නඩය දුටුවිට ලංකාවේ ජනාධිපති කුමන තරමේ ආයෝජකයන්ට ඇරියුම් කරනවාදැයැයි සිතාගැනීමට අනිකුත් අයට කිසිදු ගැටලුවක් නොවීය.

 

අපි ජනාධිපතිට අභියෝග කරමහින්ද මෙගා නඩයක් අරන් රටේ සල්ලි වලින් ලෝකේ වටේ යනවා කියු ගමරාල අදයන්නේ හෙළුවැලි ගැනුත් රැගෙන රටට ආයෝජකයන් ගේන්නය.

මේ රැගෙන ගිය කාන්තවට ලංකාවේ තිබෙන ව්‍යාපරය කුමක්ද ? ඇය රටේ රැකියා ප්‍රශ්නය විසදීමට දායක් වී ඇතිද යන්නය.

එසේ නොමතිනම් ඇයට ප්‍රභු පංතියේ රාජ්‍ය තාන්ත්‍රිකව සැලකුවේ කාගේ සුරතලිය නිසාදැයි මෛත්‍රිපාලගේ ගමන් බිමන් වලට වියදම් කල ජනතාව අසා සිටිනවාය.

ඒවට පිලිතුරු නැත්නම් මුන්ට ජනතාවගේ සල්ලිවලින් ලලනාවන් පොෂණය කොට සුරතල් කරනවාට හෙන ඉල්ලනවා හැර නිතියානු කූල දඩුවම් ඉල්ලා ඇති ඵලය කුමක්ද …?
ලංකා දවසේ ලන්ඩන් විශේෂ වාර්තාකරු..

Be the first to comment on "මෛත්‍රි බ්‍රිතාන්‍යට රැගෙන පැමිණි දුත පිරිස දැක අයෝජකයෝ ලංකාවට යන්න පොරකති…….."

Leave a comment

Your email address will not be published.


*