අපායට යන්න ගිය ” ගම රාළ ” රජකරවා අපා දුක් විදින රට වැසියන් ගේ ශාපය…………

ඒ පසුගිය රජයේ මහින්ද ප්‍රධාන පාලක පවුලේ උදවිය ගමරාළට අමුඩයක් ගසා පැත්තකට දමා තිබුනේ ඔහු කුමන ගනයේ කෙනෙක්ද කියා බැසිල්  හදුනා ගෙන තිබුණ නිසාමය. එහෙව් ගමරාළව අමුඩ කෙටිය ලිහා පරණ රැහේ උන්සමග කල ,කී නොහොබිනා කම වලට පවු සමාකොට නැවතත් බල්ලන් සමග නම් මම මැරෙන් තුරාවට නොයමී… යන දිවුරුමත් ගෙන රනිල් චන්ද්‍රිකාගේ මෙහෙයවීමෙන් ගමරාළව රජකමට තෝරා ගත්තෝය.

 

කුඩා කාලයේ අපි අසා ඇති කතාන්දරය අලියගේ නැට්ටේ එල්ලි දිව්‍ය ලෝකේ ගිය ගමරාළ ගැනය. ඒත් මේ හැබෑම කතාවේ ගමරාළ නැට්ටේ එල්ලුනාට වඩා උස්සලා අලියගේ පිටේම වාඩි කලාය.

ඒ පසුගිය රජයේ මහින්ද ප්‍රධාන පාලක පවුලේ උදවිය ගමරාළට අමුඩයක් ගසා පැත්තකට දමා තිබුනේ ඔහු කුමන ගනයේ කෙනෙක්ද කියා බැසිල් හදනා ගෙන තිබුණ නිසාමය.

එහෙව් ගමරාළව අමුඩ කෙටිය ලිහා පරණ රැහේ උන්සමග කල ,කී නොහොබිනා කම වලට පවු සමාකොට නැවතත් බල්ලන් සමග නම් මම මැරෙන් තුරාවට නොයමී… යන දිවුරුමත් ගෙන රනිල් චන්ද්‍රිකාගේ මෙහෙයවීමෙන් ගමරාළව රජකමට තෝරා ගත්තෝය.

රටේ ජනතාව ඉල්ලු ජිවත් වීමේ නිදහස හා ආර්ථිකය යම් තරමකට හෝ හැඩ ගස්වා ජනතාවට සහනයක් ලබා ගැනීම අරමුණු විය. ඒ බලාපොරොත්තු ඉටුකිරීමට දිවිහිමියෙන් පොරොන්දු වු ගම රාළ රනිල් ගේ කරමතින් යු.ඇන්.පී කාරයන් අතේ සල්ලි වියදම් කර ගනිමින් එතෙක් රාජපක්ෂලා අමුඩ ගසා පැත්තකට කර තිබු ගම රාළට රනිල් අපමන අගයක් ලබාදි සුවහසක් නිති ගරුක ජනතාවගේ ආශිර්වාදයෙන් ගමරාළ ජනපති ලෙසට සුදු පිරුවට අන්දවා සිරිකොතට කැදවා ගෙන ගොස් ජනවාරි 08 වන දින ගමරාළ ජනපති අභිශේක ලැබුවාය.

රටේ නිතිගරුක ,යුක්ති ගරුක සාමකාමි ජනතාවගේ එකම අරමුණ වුයේ රටක් ලෙසට ජාතිකව හා ජාත්‍යන්තරව ඉදිරියට ගැනීම ය. බල්ලන් සමග වසර ගනනාවක් එකට ලැඟ ,ජරාජීර්න ඟද නොමතිව සුදු පිරැවට ඇග ලා සිටීමට තරන් වාසනා මහිමයක් නොතිබු ගමරාළ ජනපති වු දිනට පුදිනම මිනිමරුවන් , රටේ දේපල කොල්ල කනලද රාජපක්ෂලා සමග ලැගීමට සුදානම වන බවට ජනතාවට ඉව වැටුනි.

ඒත් ජනතාව තවත් පියවරක් පසසට ගෙන අති පුජ්‍ය සෝභිත නාහිමි පානන්ගේ වචනයට ගරු කරමින් ජනතාවට පොරොන්දු වු දේ සිදුකරනු ඇතැයි සිතුමුත් අවසාන්යේ සෝභිත් නාහිමි ගේ දුරකථනනයට පවා සවන් නොදීම නිසාම උන්වහන් සේද බලවත් සිත් තැවුලට පත් විය.

ඒ සිත්තැවුලද උන්වහන්සේ ගේ රෝගාතුර වීමට විශාල ලෙසට බලපාඇති බවට පසුව හෙලිවිය. අවසානයේ අපවත් වු උන්වහන්සේ ගේ දෙන ළඟට ගොස් ගමරාළ සපථ කලේ විධායක ජනාධිපතිකම ඉවත්ලා ජනතාවට පොරොන්දු වු සියල්ලම ඉටු කරන බවය.

ඒත් සිදු වුයේ ජනතාව පන්නාදැමු හොරු සමඟ කිසිදු හිරි කිතයකින් තොරව ලැඟීමය. ජනතාව ඇන්දු සුදු පිරිවට ලිහා දමා ඒ සුදු පිරිවට තමාට අන්දවා ජනාධිපති අසුනේ හින්දවීමට උරදුන් රනිල්ගේ බෙල්ලේ ගැට ගසා යු.ඇන්.පී කාරයාව එල්ලා නැසීමට කැස පොට ගැසීමය.

ජනතාව එලවා දැමු හොරු ,මිනිමරුවන් සමඟ අද එකට අමු හෙළුවෙන් ළඟින ගමරාළ සුවහසක් නිති ගරුක පුරවැසියාට ඔහුගේ අඩ්ගෝමුකය පෙන්නා අවසන්ය. මෙයින් සිදු වුයේ ජනතාවත් රටත් අතරමං කිරීමය.

යු.ඇන්.පි කාරයන් තම නායකයා කියන මොකාට උවත් ඡන්දය දීමට තරන් විනය ගරුක පක්ෂයක් බවට තවත් සාක්ෂි උවන්මනා නැත.

අදවනවිට සුදු පිරුවට ලිහා දමා සුපුරුදු අමුඩයටම බැස බල්ලන් සමග ලගිමින් ජනපති සිහසුනේ ඉන්දු හේතුවට යු.ඇන්.පී කාරයන්ව වැනසීමට දිවා රෑනොලබා මානබලන බලමින් සිටී.

පල්ලෙවත්තේ ගමරාළට සිදු වන්නේ වසර 03 ක් තිස්සේම තමාම කපාගත් වලට පවුල පිටින් පැන අප්‍රේල් 04 වන දින මල හිරු බැසයන මොහොතේ  මිස දැන් තවත් විකල්පයක් නැත. ඒ වලට ගල් ,පස දමන්නේත් තමාට අද සෝස්ත්‍ර ගී වයන්නන්ම බව ඉතාසතුටු සිතින් සිපත් කරන ගමන් සියල්ලම තීරණය වන්නේ පලේවත්තේ ගමරාළගේ පිනට නොව සොභාහ ධහමට අනුව බවත් මතක්කරමු.

Be the first to comment on "අපායට යන්න ගිය ” ගම රාළ ” රජකරවා අපා දුක් විදින රට වැසියන් ගේ ශාපය…………"

Leave a comment

Your email address will not be published.


*