තෙල්දෙණිය සිදු වු ප්‍රහාරයට මුලුමනිනම වගකිව යුත්තේ මධ්‍යම පලාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහයි.

වසර 15 කට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂගේ බැල මෙහෙවර කල පොලිස්දෙපාර්තමේන්තුව තුල දැඩි අප්‍රසාදයට පත් පොලොන්නරුව මහ ගොවියාගේ පුතා වන එස්,එම් වික්‍රමසිංහ නැමති උද්දඡ්ච ජේ.නි.පො.ප වග කිවයුතුය.

මහින්ද රාජපක්ෂගේ සියලු කුණු ගොඩවල් ඉතාම ආසාවෙන් තමන්ගේ රෙද්ද අස්සේ දාගත් සිරිසේන එස්,එම්.වික්‍රමසිංහවද ඒ ආකාරයටම තමාගේඔඩොක්කුවේ දාගත්තේය.

කිසිදු නිලයකදී පොලිස් පරිපාලන අත් දැකීම් නොමති මොහු පොලිස් පති බමගද සිටින්නේ බද්ධ වෛරයකිනි. ඒ පොලිස්පති නිලයට තරග කල මොහු ඉන්පරාජිතව සිටීම නිසාය.

මෙතෙක් මහනුවර සිටි කිසිදු නි.පො.ප හෝ ජේ.නි.පො.ප යන කිසිවකුත් පොලිස් ස්ථානාධිපති වරුන් ගේ ඒ ඒ ගැටලු වලට ඇහුන් කන් නොදී සිට නැත.

තෙල්දෙණිය සිදුවු මරණය හා ඊට පසුව තෙල්දෙණිය මුලස්ථාන පොලිස් පරික්ෂක විජේකෝන් විසින් ජේ.නී.පො.ප වරයාට පවසා ඇත්තේ තමාට අමතර නිලධාරින් හා ඊට අමතරව විශේෂ කාර්‍ය්ය බලකාය යොදවා කිසියම් සිද්ධියක් සිදු නොවීමට මොහුව දැනුවත් කොට ඇත. මෙසේ පොලිස් පරික්ෂක වරයා කරන ලද ඉල්ලීම මොලේ නැති කිසිදු පොලිස් රාජකාරියක් ජිවිත කාලෙටම සිදු කොට නැති එස්.එම්. වික්‍රමසිංහට යකාවැහුනි. …”තමුසේ එනවද ඔයි මට වැඩ උගන්නන්න. බුරුවා…….” කියා මොලේ කලදක් නැති වික්‍රමසිංහ ගුගුලේය.

මෙයින් අසරණ වු පොලි ස්ථානාධිපති පොලිස් ස්ථානයේ දෛනික තොරතුරු පොතෙ ඒ පිලිබදව සියලු සටහන් තබන ලදි.

ඒ වගේම මැණික් හින්න පල්ලියේ මවුලවී තුමන් ද මෙම නි.පො.ප. වරයාට දුරකථනයෙන් කියා ඇත්තේ මෙම මරණය ආදානයට ගෙනියන විට කිසියම් පහරදීමකට සැලසුම් ඇති බවකි. ඒත් මොහු පවාසා ඇත්තේ නිවෙස් වලට වී සැගවී සිටීමටය.

මහනුවර ජනතාව අනාදිමත් කාලයක පටන් සිංහල ,දෙමළ හා මුස්ලිම් ජනතාව එකාමෙන් කටයුතු කල නමුත් ඉතාම මෑත කාලයක දී මේ මිත්‍රත්වයට අකුල් හෙලීමට පටන් ගත්තේ කාලකන්නි බොදුබල වනචාරි භික්ෂුවක් නිඋසාය ගලබඩ අත්තේ අරක්කුසාර නැමති කාලකන්නියා අහින්සක ජිවිත් කියක් නම් බිලිගත්තාද . ඒත් රටේ කොන්දක් ඇති පාලකයෙක් නොමති නිසාම ජනතාවට තවතවත් ජිවිත් වලින් වන්දි ගෙවීමට සිදුව ඇත.

දැන්වත් කොන්ද පනඇති ෆොන්සේකාට නිතිය හා සාමය ඇමතිකම දී වහාම මහනුවර සිද්ධිය පිලිබදව පරික්ෂණයක් කොට ඊට මුළු මනින්ම වගකිවයුතු නිලධාරින්ට දඩුවම් කලයුතුය.

තවත් කුමන අයකු හෝ ජිවිතහා දේපල විනාශ කරන්නේ නම් වෙඩිතැබීමට පොලිසිය කටයුතු කල යුතුය.

Be the first to comment on "තෙල්දෙණිය සිදු වු ප්‍රහාරයට මුලුමනිනම වගකිව යුත්තේ මධ්‍යම පලාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහයි."

Leave a comment

Your email address will not be published.


*