තල වපුරා වී බලාපොරොත්තුවෙන ජනාධිපති මෛත්‍රි……?

හනුමා ගිනිතිබ්බා සේ උතුරේ සිටම දකුණටමත් සමස්ථ රටම ගිනි තිබ්බේ වෙන කිසිවෙකු නොව මොලේ කලදක්වත් නැති . එදා “නිමල් සිරිපාල ද සිල්වා ” කිව්වා සේ අයියෝ …වැඩ බැරි සිරිසේනය. තමන් 2015 ජනවාරි 08 වන දින 62 ලක්ෂයක් ජනතාව තමාට දුන්නේ තවත් එක් ඡන්දයක් නොව තමාටත් තම සනුහරේ නුන්ටත් ජීවත් වීමේ හුස්ම පොදයි.

 

පසු ගිය ප්‍රාදේශීය මැතිවර ණ්ය තුල මෛත්‍රි ජනාධිපති නිලය බල්ලාගේ පසේ ගසා හංදියක් ගානේ තිබු රැස්වීමවල කතා කිරීමට ගියේ මම සුදනා කියා පෑමට බව ජනතාව හොදා කාරවම දනී.

තමා ජනාධිපති බවවත් සමහර අවස්ථා වලදී මොහුට අමතකවිය .ඒ කොතෙක්ද යත් පොලොන්නරුව රැස්වීමේ ඉතාම උද්වේගකර කතාවෙන් පසුව මොහුට උන්හිටි තැන් අමතකව …. ” මල්ලි මොකද බන් ලොක්කා තාම පරක්කු…..කව්ද සර්…… ජනාධිපති තුමා බන්…. සර් නේ …ජනාධිපති…අහ් …. බලපන්කො බං .. මට ඒකත් අමතක උනා ……ම්…ම්ම්…..”

ශ්‍රි ලංකාවේ තුබු පලමු හා අවසාන ප්‍රාදේශිය සභා මැතිවරණය මෙය නොවේ . ඒත් මෙසේ අද රට පත්ව ඇති තැනට රටේ “සම – හරක් ජනතාව ” දක්කාගෙන ආවේ රටේම විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනමය. අබ ඇටයක් තරන් වත් මොලයක්වත් තිබුණානම් තමන් නායකත්වය දරන තමන්ගේම කැබිනට් මංඩලයේ හොරු ඉන්නවා යැයි කියන්නේ නැත. තමාගේ යටතේ හොරෙක් ඉන්නවානම් ජනතාවට කියා ඇති ඵලය මොකක්දැයි අපි නම් නොදනිමු.

හනුමා ගිනිතිබ්බා සේ උතුරේ සිටම දකුණටමත් සමස්ථ රටම ගිනි තිබ්බේ වෙන කිසිවෙකු නොව මොලේ කලදක්වත් නැති . එදා “නිමල් සිරිපාල ද සිල්වා ” කිව්වා සේ අයියෝ …වැඩ බැරි සිරිසේනය. තමන් 2015 ජනවාරි 08 වන දින 62 ලක්ෂයක් ජනතාව තමාට දුන්නේ තවත් එක් ඡන්දයක් නොව තමාටත් තම සනුහරේ නුන්ටත් ජීවත් වීමේ හුස්ම පොදයි.

අද චතුරිකාලා පොත් ලියන්නේත් ඒ තාත්තා ජනාධිපති වු නිසාය. සැබ විම ඔහු ජිවත්කරවු නිසාය. ජනවාරි 08 වෙනිදා අළුයම කාලයේ මම “මැරි මැරී උපන්නේ”…අපේ හාමුදුරුවනේ …..රාජපක්ෂලා දිනුවනන් මමත් මගේ දරු පවුලත් අඩි 06 ක් වල පල්ලට යන්න තිබුණා….”මෙහෙම කියපු සිරිසේන 96 ක් එක්ක එකට හිට ගන්න යන්නේ දැන් ඔහුට ජනතාව උවමනා නැති නිසාය.

සිරිසේන ජනාධිපති ආහාරයට ගන්නේ බත් නම් ඒ( දැන් සිරිසේන බත් කන බව තරමක් සැකසහිතය.)

දැන් කෝටි ගනන් හම්බකරන චතුරිකාලට එදා ඇඩ්වටයිසින් කරන්න යමක් තිබුණේම නැත. කොහොම උනත් සිරිසේන ජනතාවටබ් කියු දේ අසාසිටි ජනතාව ආණ්ඩුවට නියම උත්තරය දුන්නාය. ඒ සිරිසේනම නේ කිවේ ” රට මහා භයානක තත්වයක තියෙන්නේ කියා….”

සතර වටේ දුව දුව ගොස් අබ වපුරපු සිරිසේන දැන් වී බලාගෙන රටත් ජනතාවත් අතර මං කර හමාරය. අබ ඉස්සානම් අබ නෙලා ගැනීම සිරිසේනගේ වැඩක්ය. ජනතාව ජනවාරි 08 වෙනිදා සිරිසේනව ජීවත් කලේ දුවට ඇඩ්වටයිසින් කොම්පැනි දමාගෙන රටේ සල්ලි ගසාකන්නවත්, යුද්ධයට නොගත් නැව් අරගෙන බෑනට කොමිස් ගහන්නවත් නොව,
දේශපාලන මාපියාවෙන් බැටකා හෙම්බත්ව ඉන්න ජනතාවගේ බඩගින්න ,ගසාකාපු රටේ සල්ලි ටික එකතු කරන් දේශපාලනය ව්‍යාපාරයක් නොකර ගැනීමට වැඩ සැලැසීමටත් නැවත දවසක අපේම ජාතින් මරා ගැනීමේ යුද්ධයක් නො එන්න වැඩ කිරීමටය.

මේවා නොකර සිරිසේන වෙනදේවල් කොලොත් පණ් දීපු ජනතාවම කවදා හෝ පණ නැසීමටත් පසු බට නොවනු ඇත.

Be the first to comment on "තල වපුරා වී බලාපොරොත්තුවෙන ජනාධිපති මෛත්‍රි……?"

Leave a comment

Your email address will not be published.


*