කරුණා අම්මාන්ලට රට කරන්න ඉඩ දුන්නත්, ජේ.වී.පී යට රට කරන්න ඉඩ නොදෙන ලාංකිකයෝ….

වසර 70 පුරාවටම රට තට්ටු මාරු ක්‍රමයට කොල්ලකෑමට ඉඩ ලබාදිමට තරන් ලාංකිකයෝ අමන ජාතියක් බව කිමට අමුතු අටුවා ටිකා අනවශය. බොහොමයක් දේශපාලකයන්ට ජනතාවිමුක්ති පෙරමුණ නයාට අදු කොල මෙන්ය. ජේ.වී.පීකාරයෙක් හිටියොත් ඔක කරන්න බෑ ……..මොකද උන් කිසිදවසක තමන්ගේ හෝ තම පවුලේ වියදමට ජනතා සල්ලිකාබාසිනියා නොකරන නිසාය.

තට්ටු මාරු දේශපාලන මේ වන විට වයෝවෘධ,මහල්ලෙකු වීහමාරය. 70 වසරක් තට්ටු මාරුව ලාංකිය ජනතවගේම හීරිමාන්ශයම උරා බී හමාරය.මේවනවිට ඇත්තේ ඇවිදින ඇට සැකිලිය.

ලාංකිය ජනතාව තරන් මොඩයාට ඇන්දිය හැකි ජාතියක් ලෝකයේ කිසිම රටක මෙතෙක් ඉපදී නැතැයි සිතේ.ඒ වසර 70 පුරාවටම ගහ මරාගෙන නිකමුන් දිනවා උන්ව රජකරවා තවත් වසර පහක්ම උන්ටම දෙස් දෙවොල් තිය තියා හිය උන්ම කිසිම හිරිකිතයක් නැතුව මොනව උනත් අපේ පරම් පරාවෙන්ම අපි උන්ටම නේ කියා නැවතත් ඡන්දය දීමට තරන් නිහීන ජාතික බිහිව තිබිම රටේ පරි හානියට විශාල හේතුවක් විඇත.
වසර 70 පුරාවටම තට්ටු මාරු ක්‍රමයට දේශපාලන පක්ෂ දෙකක් රටේ ධනය හුරා නොකා තිබුනා නම් රට දියුණු වේ හිනිපෙත්තේය.

එදා මෙදා තුර ලාංකිය ජනතාව දන්නා ඉතාම හොදම දේ නම් කිසිම දවසක ජනතාවිමුක්ති පෙරමුණ හොරකම් නොකරන බවයි. ශ්‍රි ලංකාව මේ වනවිටත් ආසියාවේම දියුණුම රට ලෙසට එක්වීමට තිබුණේ බොහෝ කලකට පෙරය.

වසර 70 පුරාවටම රට තට්ටු මාරු ක්‍රමයට කොල්ලකෑමට ඉඩ ලබාදිමට තරන් ලාංකිකයෝ අමන ජාතියක් බව කිමට අමුතු අටුවා ටිකා අනවශය. බොහොමයක් දේශපාලකයන්ට ජනතාවිමුක්ති පෙරමුණ නයාට අදු කොල මෙන්ය. ජේ.වී.පීකාරයෙක් හිටියොත් ඔක කරන්න බෑ ……..මොකද උන් කිසිදවසක තමන්ගේ හෝ තම පවුලේ වියදමට ජනතා සල්ලිකාබාසිනියා නොකරන නිසාය.

ඒත් ලාංකිය ජනතාව වසර 70 ක් පුරාවටම් ඡන්දය දුන්නේ තමාගේ දේ හොරා කන උන්ටමය. වසර 70 පුරාවටම සිදුකල මේ කාලකන්නි ක්‍රියාව තනියම යමෙකුට හෝ යම් පක්ෂයකට නතර කල නොහැක.

එසේ නම් අපි දැන් කල යුත්තේ වසර 70 පුරාවටම හොරා නොකාපු පක්ෂය තෝරා ගෙන රට කිරීමට උන්ට බාර දීමය.ඒ ජනතා විමුක්ති පෙරමුණ ම පමණි.

ජනතා විමුක්ති පෙරමුණට කිසිම දවසක් බලයට ඒමට ඉඩ දී තිබෙනවාද ? පිලිතුර ඉතා පැහැදිලිය . රටේ ප්‍රධානම පක්ෂ දෙක කිසිම දවසක ජනතා විමුක්ති පෙරමුණ් නැගිටීමක් හිනෙන්වත් අපේක්ෂා නොකරන බව සහතිකය. ඒ වෙනදෙයක් නිසා නොව ජනතාවිමුක්තිපෙරමුණ යම් දවසක් රටේ බලය හෝ ගමේ බලය ගතහොත් ගතහොත් ප්‍රධාන පක්ෂ දෙකෙම උන්ගෙ හා උන්ගේ හත්නුතු පරම්පරාවල් වලටම ඉන් ඔබ්බට තවත් ජනතාව ළඟට ගොස් කිසි දවසක ඡන්දයක් නම ඉල්ලිය නොහැකි නිසාය.

මෙන්න මේ නිසාම 1971 සිරිමාවොත්, 1978 ජේ.ආර් හා 1988 /89 වසරවල් වල ප්‍රේමදාසත් රනිල්, ජනතා විමුක්ති පෙරමුණ සුනු විසුණුකිරීමට කිසි විටකත් පසු බට නොවන්නේ.

ජනතාවිමුක්ති පෙරමුණ මේ වෙන කොටත් රටතුල නොතිබුනානම් ශ්‍රි ලංකාව ඉන්දියාවේ හෝ චීනයේ එහෙමත් නැත්තන් කොහේ හෝ රටකට විකුණා හමරය. ජනතාව මේ සියල්ලම් ඉතාම හොදින් දන්න නමුත් මැතිවරණයක් තුල දී ඡන්දය නොදුන්නේම මෙතෙක් ජනතා විමුක්ති පෙරමුඅණ තුල තිබු ආමන්ත්‍රණය නිසි ලෙසට ජනතාව තුලට සෑම රජරක්ම යාමට ඉඩ නොදුන් නිසාමය.

අරන්තලාවේ අහිංසක සාමනේර වහන්සේලා හා තම මවගේ කිරි බොන දරුවා උදුරා පොලවේ ගසා මැරූ කරුණා අම්මාන් මොවුන්ට හොද උවත් ජනතා විමුක්ති මේ පක්ෂ දෙකටම හොද නැත. ඒ වෙන හොරකමට ,දුෂණයට ඔවුන් එක හෙලාම විරුද්ධ නිසා වෙනි. වසර 70 ක් පුරාවටම් මෙය තේරුම් නොගත් ජනතාව අද අන්ත අසරනව ජිවිතය ගැට ගහ ගනී. ඒත් මොවුන් පතකරන සෑම පාලකයෙකුම අජනතාව නොමරා මැරු බවට සාකෂි එමටය. මේ දේ වසර 70 ගොස්වත් තේරුම් ගෙන ජනතාව වෙනුවෙන් ජිවත් වෙන ජනතා විමුක්ති පෙරමුණේරජයක් බිහිකිරීමට ජනතාව දැන්අධිෂ්ඨාන කර ගත යුතුය.

 

Be the first to comment on "කරුණා අම්මාන්ලට රට කරන්න ඉඩ දුන්නත්, ජේ.වී.පී යට රට කරන්න ඉඩ නොදෙන ලාංකිකයෝ…."

Leave a comment

Your email address will not be published.


*