ගරු ජනාධිපති තුමනි..මාස තුනකටවත් ෆීල්මාෂල් ෆෝන්සේකාට පොලිසිය භාරදී රටේ නිතිය යලි ස්ථාපිත කරන්න.

රනිල්ගේ ගොබ්බයෝ හතර අතේයහපාලන රොටිය අනයි මෛත්‍රිපාල ජනාධිපතිගේ පට්ට හොරු ඇමතියෝ ඒකේ වාසියෙන් රත්වු කබලේ රොටි පුලුස්ස මින් විනොදවෙයි. ජනතාවට අඩුන්ම තරමින් බඩට කා හෝ නොකා තම හදාගත් පැලට වී තම දරු මල්ලන් සමග යහතින් නිදා ගැනීමටවත් නොහැකි තත්වයක් මේවනවිට පත්ව ඇත්ය.

 

මේවනවිට යුක්තිගරුක කිසිම කෙනෙකුට ලංකාවේ මර බයෙන් තොරව තම ජීවිතය ගෙන යාමට නොහැකි තත්වයක් පවති. පොලිස් පතිවරයා තම රැකියාව නොකර ශ්‍රමණ වේශයෙන් ජිවත්වන බමුණ කුගේ තවයට පත්ව ඇති තත්වයක් තුල අවිගත් පාතාලය හිස්ලු ලු අත වෙඩිතබමින් මිනි මරයි. ඒත් සාගල රත්නායක ඇමති ගුනණත් නැති අගුණත් නැති ඇමති පතෝලේ වාර්තා කැදවයි.

යහපාලනයක් නිසා මේවනවිට ජනතාව නන්නත්තාරවී හමාරයි.රනිල්ගේ ගොබ්බයෝ හතර අතේයහපාලන රොටිය අනයි මෛත්‍රිපාල ජනාධිපතිගේ පට්ට හොරු ඇමතියෝ ඒකේ වාසියෙන් රත්වු කබලේ රොටි පුලුස්ස මින් විනොදවෙයි. ජනතාවට අඩුන්ම තරමින් බඩට කා හෝ නොකා තම හදාගත් පැලට වී තම දරු මල්ලන් සමග යහතින් නිදා ගැනීමටවත් නොහැකි තත්වයක් මේවනවිට පත්ව ඇත්ය.

පොලිසිය භාර පතෝල ඇමති ගේ ගේ ඉදිරිපිටටම ඇවිත් අහිංසක කුඩා දරුවන් දෙදෙනෙක් සමග තවත් තිදෙනෙක් මැරු පාතාලය පසු ගිය ගෙවිගිය මාසයට පමනක් 37 දෙනෙකුට වෙඩිතබා ,මරා දමා ඇත.

පලමුවම රටක නිතිය වල් වැදී ඇත්නම් ඒ රටට විදේශිය ආයොජකයෝ පැමිණිය යුත්තේ සිය දිවි නසා ගැනීමකටය. රටේ අවාසනාවට පොලිස්පති හැම වැඩක් ගැනම දනී එත් රටේ නිතිය කෙසේ පවත්වා ගෙන යා යුතුදැයි නොදනී. මෙය ලංකාවේ ජනතාවගේ අවාසනාවකි.

පොලිසිය භාර ඇමති කලයුත්තේ තමාට තවත් මේ පාතාලය මෙල්ල කිරිමට බැරි බව කියා ඕනෑම දේකට මුහුණ දිය හැකි ෆොන්සේකා වැනි අයකුට මේක භාර දීමය . එසේ කලහොත් ඇත්තටම් සාගල රත්නායකත් ඉතිහාස ගතවනු ඇත.

ජනාධිපති තුමනි…..යහපාලන්යෙන් බැට කන ජනතාවට පාතාලයෙන් මරන වරෙන්තු ලියා දීමට ඉඩ නොතබා දෙයියන්ගෙ නාමෙන් පොලිසියට පාතාලය මැඩලීමට මග පෙන්වීමට ෆොන්සේකා වැනි අයකුට භාර දෙන්න.

Be the first to comment on "ගරු ජනාධිපති තුමනි..මාස තුනකටවත් ෆීල්මාෂල් ෆෝන්සේකාට පොලිසිය භාරදී රටේ නිතිය යලි ස්ථාපිත කරන්න."

Leave a comment

Your email address will not be published.


*